මේ මේ dash cam එක මම ebay එකෙන් ගෙන්නුවේ.. මන් ගත්තේ international version එක නෙමෙයි ..


එකට එක හේතුවක් තම මන් ගන්න කලේ ebay එකේ international version එක පට්ට ගණන් (chinese version එකත් එක්ක compare කරාම )..
අනික මන් හොයල බැලුවම භාෂාවේ අවුල ඇරුනම performance අතින් දෙකේ අවුලක් නෑ ..තව chinese එකේ power jack එකට extra USB පොර්ට් එකකුත් එනවා ..


හරි මන් මේ කියන්න ගත්තේ ඕක නෙමෙයි .. මන් ගන්න කලින් ඕක ගැන බැලුවම ගොඩක් utube videos සහ tutorials තිබ්බ chinese එක international (english language ) එකට හරවන ..ඉතින් එක නිසා භාණ්ඩේ අපු ගමන්ම මන් කලේ ඕක try කරන එක ..


Google search කකරාම මට මුලින්ම ආවේ මේක ..
https://dashcamtalk.com/xiaomi-yi-dash-cam/#Firmware

පස්සේ හැමදේම video වලින් කරන එක ලේසි සහ අන්තිමට result එකත් බලාගන්න පුළුවන් නිසා මන් utube search පාරකුත් දැම්ම ..


මට සෙට් උනේ මේ video එක

ඉතින් හා හා පුරා කියල මන් වැඩේට අත ගැහුවා ..ගහන්න කලින් video එක එක පාරක් බැලුව ...

ඔකේ තියන description එකේ 10th step එක අවේ නැත්තම් sorry කියල ..


ඉතින් මොන මගුල හරි වෙන්න කියල දේවල් download කරගෙන වැඩේට බැස්ස ...


වැඩේ කියන්නේ 9th step එකේ තියන reset කරන සීන් කෝන් එක මට වැඩ කරේ නෑ .. reset කරාම stuck උන ..


මන් manual off කරලා 3 පාරක් විතර try කළා එත් එච්චරයි .. හැබැයි තිබ්බ firmware එකට අව්ලක් උනේ නා ..


ඉතින් මගේ සිහින ඔක්කොම බොඳ වෙලා ගියා ..


පස්සේ ඔන්න ඔහේ ඕකම තියෙන්නේ අරිනවා කියල හිතාගෙන වැඩේ අතරල දාන්න ගියේ ..

තියන firmware එකවත් update කරනවා කියල video එකේ තිබ්බ description එකේ ලින්ක් එකේ B නැතුව A download කර ..

http://www.yitechnology.com/support/firmware_en.html
කරලා 11 වෙනි step එකේ ඉදන් ඉතුරුටික කල...


වසනාවක මහත... cam එක නිකන්ම International version එකට update උන ..
මන් මේක දැම්මේ chinese language එක නිසා මේ dash cam එක ගන්නේ නැතුව ඉන්න අයට ප්රෝයෝජනයක් වෙන්න ..


cam එක ගැන කියනවනම් ... දැනට ලොකු අව්ලක් වෙලා නෑ .. රෑට උනත් video quality ..
එකම අවුල තම ගිනි අව්ව තියන තැනක වාහනේ නවට්ටල තිබ්බොත් පොඩ්ඩක් focusing අවුල් යනවා ... number plates පොඩ්ඩක් clear මදි .. ඒ උනාට ටිකක් ගේමක් දුන්නම අදුරගන්න පුළුවන් ..


අනිත් වෙලාවට full clear ... රෑට උනත් focusing අව්ලක් නෑ ..


මේ තියෙන්නේ මන් ගත්තු ebay ලින්ක් එක
http://www.ebay.com/itm/Original-10...hash=item3ac7833d75:m:m7N5sX101Gi5lvXLSSd2N7Q

