Xiaomi Forum, webistes?

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    මචංල Xiaomi phones ගැන කතා කරන්න මොකක්හරි ලංකාවෙ වෙනම forum එකක් website එකක් blog එකක් එහෙම තිබ්බද? මට මතකයි නිකන් තිබ්බ වගේ හොයාගන්න බෑ.
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    mokata gannawada manda mala jarawa!!!

    Lp4r7KL.jpg


    අහපු එකට විතරක් දන්නව නම් උත්තර දියන් :baffled:
     
    • Like
    Reactions: WwW.lk