Email එකට එන්නෙ බන්. කඩේ එකා එවලෙම උබේ විස්තර දාලා රෙජිස්ටර් කරන්න ඕනි. එතකොට වොරන්ටිය උබට එනවා. ආවේ නැත්නම් උගෙන් ගිහින් අහපන්. නැත්නම් උබට වොරන්ටි ගන්න ගියාම කේස්. අනිත් දේ තමයි, දැන් ගොඩක් ෆෝන් ෂොප් වැහෙනවා. බැරි වෙලාවත් කඩේ වැහුවොත් උබ කොහොමද වොරන්ටි ක්ලේම් කර ගන්නෙ?/
උබ මොකක්ද ගත්ත මොඩල් එක/ ඔය රෙද්දට සිග් නල් වැඩ නැති කේස් තියනවා නේද බන්