Xiaomi, Huawei and Lenovo - pre-installed nalwares

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    xiaomi_mi3-702x336.jpg




    චීනා මොනව දාල එව්වත් මොකද අඩුවට දෙනවා නම් අපේ උන් ඕන දෙයක් ගන්නවානේ.


    Xiaomi, Huawei, Lenovo ස්මාට්ෆෝන් කලින්ම ස්ථාපනය කරපු මැල්වෙයා එක්කලු නැව් ගත කරන්නේ කියලා කතාවක් යනවා ඕන්.


    මෙන්න මැල්වෙයා එක්ක එන ෆෝන් ලැයිස්තුව


    Xiaomi Mi 3,
    Huawei G510,
    Lenovo S860,
    Alps A24,
    Alps 809T,
    Alps H9001,
    Alps 2206,
    Alps PrimuxZeta,
    Alps N3,
    Alps ZP100,
    Alps 709,
    Alps GQ2002,
    Alps N9389,
    Andorid P8,
    ConCorde SmartPhone6500,
    DJC touchtalk,
    ITOUCH,
    NoName S806i,
    SESONN N9500,
    SESONN P8,
    Xido X1111





    Source:techworm.net



    -HarshaLulzSec-