bluetooth handsfree ekak kiyada?
අඩේ මචෝ ජයවේවා.....! මට විස්තර කියල pm එකක් දාන්න.... අනිත් එක ෆොන් එහෙමත් ගෙන්න බලපන් මචෝ.....
එල මචෝ ජය වේවා !!!
kohmada power bank ekak ganne
Handsfree nam ne machan stock eke. so sorry. thawa 2 weeks walin wage puluwan ganna. price nam stock eka aawaama thamai kiyanna wenne.