meka karanawada machan?
http://www.mi.com/en/mibox/
ඔන්න තවත් හොට් නිව්ස් එකක් අරන් මම ආවා. Nuke9 විදියට තිබුනු අපේ ෆේස්බුක් පේජ් එක Tikiri.LK නමින් රීබ්රෑන්ඩින් උනා. මම ඉස්සෙල්ලම ත්රෙඩ් එකේ කිව්වා වගේ අලුත් ඉන්වෙස්ටර් කෙනෙක් එක්ක, මගේ අලුත් ඉදිරි දෑක්ම සමගම අසමසම වඩා ගුණාත්මක සේවාවක් දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් ඔන්න කොල්ලනේ ෂියෝමි ඕනෑම දෙයක් අපෙන් ලබා ගන්න පුලුවන් අවුරුදු 1ක අසම සම වගකීමක් සහිතව.(තාම හෑබෑයි ෆෝන් නම් ගෙන්නුවෙ නෑ.ඔව් ඔව් කිව්වා තමයි යකූ...ඉවසපල්ලා...උබලාට ෆෝනුත් ඉදිරියෙදි අපෙන් ගන්න පුලුවන්)
ඒවගේම තමයි මගෙන් ෂියෝමි බඩු ගත්තු හුග දෙනෙක් ඉන්නවා. ඒ හෑමෝටම ස්තූතියි මම ගෑන තියපු විස්වාසෙට.
හෑමදාමත් වගේ එලකිරියන්ස් ලට විශේෂ වට්ටම්. බඩු (ෂියෝමි බඩු බන්...) ගෑන විස්තර ඕනි උන්, හෝල් සේල් ගන්න කෑමති උන් ඉන්නවා නම් මාව කන්ටෑක් කරපල්ලා. දෙන්න පුලුවන් සප් එකක් දෙන්නම්.
කලින් ත්රෙඩ් එක
ටිකිරි.එල්කේ වෙත
Mcn power bank eka kiyada denna puluwan,
MI Power Bank 20,000 mAh
pm ekak demma machan
machan meke ena accessories monada? english neda?
http://www.tikiri.lk/index.php?rt=product/product&path=72&product_id=139
sorry machan, dekke ne mama. api laga thiyenne chinese version eka. ow holder ekai,cabel ekai ara jack ekai enawa.


deliver krnwada?.. chinese language nisa use karanna case weida?![]()
kohetada machan deliver karanna oni? kolla oya meka ganna kalin YouTube search paarak dala balanna. gaththu aya nam ehema complain karala ne.
menu ekanm self explanatory wage. Free sd card ekak enawada?. WTC ekata mchan deliver krganna oone.


0770 353 882 ta call ekak depan machan.Curior karanna puluwan ban.Kohomada bn ganne?ubalage shop ekata enta oneda?post krnta plwnda?
Phones danata stock ne machan monawathMI A1 4n eka uba gawa nadda ?
Xiaomi Earphones monwada thiyene machan?