Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Xiaomi Mi 11 Ultra අවුරුද්දකට පසු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහොම හරි ඉතින් මේ ගැන ෆුල් රිසර්ච් එකක් කරන්න කියලා හිතාගෙන කොම්පීටරේ ඉස්සරාහින් ඉදගත්තා...

අප්පද බොල... මට විතරක් නෙමෙයි. මේක ගොඩාක් උන්ට තියෙන ප්රශ්න ටිකක් කියලා තේරුනේ එතකොට (දැන් රෙදි උස්සන් එන්න එපා කලින් කිව්වා නේ අපරාදේ ගත්තේ කිය කිය හරිය...)

පරණ ෆෝන් එක විකුනුවේ අපරාදේ කියලත් හිතුන වාර අනන්තයි.

කොහොමහරි ඉතින් ලිදට වැටුන එකා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියලා හිතලා මොනවද මේවට කරන්න පුලුවන් කියලා හොයලා බැලුවා. නානාප්රකාර Solutions තිබුනා.

මුලින්ම කලේ XiaomiADBFastbootTools යූස් කරලා තිබුන Bloatware ටික අයින් කරගත්තා. රීජන් එක චේනජ් කලා India වලට. සමහර ඇප් Uninstall කරලා APK ෆයිල් එකෙන් Install කලා.

මේ වගේ මෙකී නොකී ගොඩක් දේවල් කලා. සමහර ඒවා නම් හරිගියා. ඒත් Back Display එකේ කේස් එන නම් හරිගියේම නෑ.

කොහොමෙන් හරි ගොඩාක් අය කියලා තිබුනා Chinese Rom එක අයින් කරලා Europe Rom එක දාගන්න කියලා. පෙනීගිය විදියට නම් වැඩේ අමාරු නෑ වගේ නිසා ගැහුවා Europe Rom එක. බඩුම තමා, Europe Rom එක කියලා ගහලා තියෙන්නේ Global Rom එක. හැබැයි ටිකක් පාවිච්චි කරලා බැලුවාම අර මන් උඩින් කියපු අවුල් ටික සේරම වගේ නැතුව ගිහිල්ලා. හැබැයි සමහර මට ඕනේ දේවල් Global Rom එකේ තිබ්බේ නෑ.

උදා:- Automatic Call Recording, Themes for Google Dialer and Massages වගේ පොඩි පොඩි දේවල් ටිකක් නැති උනත්, Global Rom එකත් එක්ක ජීවත් වෙන්න තීරණය කලා.

කොහොමින් හරි ඉතින් Android 12 (MIUI 13) එකත් ආවා මේ අවුරුද්දේ මුල. ඊටපස්සේ නම් කිසිම ලෙඩක් අඩුපාඩුවක් තිබ්බේ නැති තරම් (අර මන් කිව්ව Automatic Call Recording, Themes for Google Dialer and Massages කියන දෙක නම් මොන දේ කලත් හදාගන්න බැරි උනා).

තවදෙයක්, මගේ Samsung Galaxy Watch Active 2 එක මේකට කනෙක්ට් කරගන්න පුදුම දුකක් විදින්න උනා. අදටත් සමහර වෙලාවට ෆෝන් එකේ කනෙක්ට් කියලා පෙන්නුවට වොච් එකේ ඩිස්කනෙක්ට් කියලා පෙන්නනවා. Bluetooth ඕෆ් කරලා ඔන් කලාම හරියනවා. තව මගේ Sony XB-400 හෙඩ්සැට් එකත් ඒවගේමයි. මේකේ Bluetooth චිප් එකේ ලොකු ලෙඩක් තියෙනවා කියලා ගොඩක් දාලා තිබුනා. සමහර රටවල් නම් ෆෝන් එක Recall කරලත් තිබුනා.

කොහොමහරි ඉතින් අද වෙනකන් ම Global Rom එක්ක තමයි ජීවත් වෙන්නේ.

ඉතින් මන් මගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ මෙහෙමයි.

Wireless තමයි චාර්ජ් කරන්නේ. දවසට පැය 12ක් 16ක් විතර Bluetooth ඔන්. දවසට පැය 18ක් විතර Wifi ඔන්. ඉතුරු ටිකේ ඩේටා ඔන්. පැයක් දෙකක් විතර ෆිලිම් බලනවා. 120Hz, WQHD+ දාගෙන ඉන්නේ. අනිත් ඒවාගෙන් නම් මන් AI HDR Enhancement විතරයි ඔන් කරන් ඉන්නේ. ඔහොම කරලා දවසේ අන්තිම වෙනකොට 25% විතර බැටරි ඉතුරු වෙනවා. Chinese Rom එක තියෙන කාලේ නම් 10% ක් වත් ඉතුරු උනේ නෑ. Games නම් වැඩිය ගහන්නේ නෑ. හැබැයි ඩේටා ඔන් කරන් ගහනකොට ෆෝන් එක අම්බානකට රත් වෙනවා. Wifi නම් අවුලක් නෑ. මගේ කලින් තිබ්බ Galaxy S10 + එකේ Fingerprint Reader එකට නම් ගහන්න බෑ මේකට. මේක slow Galaxy S10 + එකට වඩා.

කැමරාව ගැන කියනවා නම් මේක තමයි මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම කැමරාව. Colours එහෙම පට්ට නැචුරල්. වයිට් බැලන්සින් එහෙම තිතට. Dxomark Review Score එක බලන්නකෝ

https://www.dxomark.com/xiaomi-mi-11-ultra-camera-review-large-sensor-power/

මේ තියෙන්නේ මන් ගහපු ෆොටෝස් ටිකක්.

ඉතින් මන් කාටහරි මේ ෆෝන් එක කාටහරි රෙකමන්ඩ් කරනවද???

නෑ සහ ඔව්.

ඔයාට පුලුවන් නම් තමන් විසින්ම Research කරලා තියෙන ලෙඩ ටික එහෙම බලලා ඒවා නැතිකරගන්න හැටි එහෙම තනියම කරගන්න පුලුවන්නම් උත්තරය ඔව්.

ඔයාට අඩුම තරමේ ෆෝන් එකේ තියෙන ලෙඩ හෝ අඩුපාඩු ටික ගැන කිසිම Idea එකක් හෝ නැත්තන් උත්තරය නෑ. (මොකද මේකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න නිකන් ඩේලි යූස් කරන කෙනෙකුට වඩා පොඩි වැඩිපුර දැනුමක් ඕන වෙනවා)

කවුරු මොනවා කිව්වත්, මන් කලින් ත්රෙඩ් වලත් කියලා තියෙන විදියට මොකක් ගත්තත් තමන්ට සැටිස් නම් විතරක් ගන්න පුරුදු වෙන්න අරන් ලතැවෙනවට වඩා.

මේ තියෙන්නේ Xiaomi Mi 11 Ultra - Long Term Review එකක්. පොඩ්ඩක් බලන්න.

[MEDIA=youtube]-GfKuuAezwY[/MEDIA]

මට මොනවා හරි කියන්න බැරි උනානම් හෝ ඔයගොල්ලොන්ටත් කියන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න.

ජයවේවා හැමෝටම.

[QUOTE="chirantha19890821, post: 28093718, member: 193080"] [COLOR=rgb(184, 49, 47)][SIZE=7]කොහොම හරි ඉතින් මේ ගැන ෆුල් රිසර්ච් එකක් කරන්න කියලා හිතාගෙන කොම්පීටරේ ඉස්සරාහින් ඉදගත්තා... අප්පද බොල... මට විතරක් නෙමෙයි. මේක ගොඩාක් උන්ට තියෙන ප්රශ්න ටිකක් කියලා තේරුනේ එතකොට (දැන් රෙදි උස්සන් එන්න එපා කලින් කිව්වා නේ අපරාදේ ගත්තේ කිය කිය හරිය...:P) පරණ ෆෝන් එක විකුනුවේ අපරාදේ කියලත් හිතුන වාර අනන්තයි. කොහොමහරි ඉතින් ලිදට වැටුන එකා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියලා හිතලා මොනවද මේවට කරන්න පුලුවන් කියලා හොයලා බැලුවා. නානාප්රකාර Solutions තිබුනා. මුලින්ම කලේ [URL='https://github.com/Szaki/XiaomiADBFastbootTools']XiaomiADBFastbootTools[/URL] යූස් කරලා තිබුන Bloatware ටික අයින් කරගත්තා. රීජන් එක චේනජ් කලා India වලට. සමහර ඇප් Uninstall කරලා APK ෆයිල් එකෙන් Install කලා. මේ වගේ මෙකී නොකී ගොඩක් දේවල් කලා. සමහර ඒවා නම් හරිගියා. ඒත් Back Display එකේ කේස් එන නම් හරිගියේම නෑ. කොහොමෙන් හරි ගොඩාක් අය කියලා තිබුනා Chinese Rom එක අයින් කරලා Europe Rom එක දාගන්න කියලා. පෙනීගිය විදියට නම් වැඩේ අමාරු නෑ වගේ නිසා ගැහුවා Europe Rom එක. බඩුම තමා, Europe Rom එක කියලා ගහලා තියෙන්නේ Global Rom එක. හැබැයි ටිකක් පාවිච්චි කරලා බැලුවාම අර මන් උඩින් කියපු අවුල් ටික සේරම වගේ නැතුව ගිහිල්ලා. හැබැයි සමහර මට ඕනේ දේවල් Global Rom එකේ තිබ්බේ නෑ. උදා:- Automatic Call Recording, Themes for Google Dialer and Massages වගේ පොඩි පොඩි දේවල් ටිකක් නැති උනත්, Global Rom එකත් එක්ක ජීවත් වෙන්න තීරණය කලා. කොහොමින් හරි ඉතින් Android 12 (MIUI 13) එකත් ආවා මේ අවුරුද්දේ මුල. ඊටපස්සේ නම් කිසිම ලෙඩක් අඩුපාඩුවක් තිබ්බේ නැති තරම් (අර මන් කිව්ව Automatic Call Recording, Themes for Google Dialer and Massages කියන දෙක නම් මොන දේ කලත් හදාගන්න බැරි උනා). තවදෙයක්, මගේ Samsung Galaxy Watch Active 2 එක මේකට කනෙක්ට් කරගන්න පුදුම දුකක් විදින්න උනා. අදටත් සමහර වෙලාවට ෆෝන් එකේ කනෙක්ට් කියලා පෙන්නුවට වොච් එකේ ඩිස්කනෙක්ට් කියලා පෙන්නනවා. Bluetooth ඕෆ් කරලා ඔන් කලාම හරියනවා. තව මගේ Sony XB-400 හෙඩ්සැට් එකත් ඒවගේමයි. මේකේ Bluetooth චිප් එකේ ලොකු ලෙඩක් තියෙනවා කියලා ගොඩක් දාලා තිබුනා. සමහර රටවල් නම් ෆෝන් එක Recall කරලත් තිබුනා. කොහොමහරි ඉතින් අද වෙනකන් ම Global Rom එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් මන් මගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ මෙහෙමයි. Wireless තමයි චාර්ජ් කරන්නේ. දවසට පැය 12ක් 16ක් විතර Bluetooth ඔන්. දවසට පැය 18ක් විතර Wifi ඔන්. ඉතුරු ටිකේ ඩේටා ඔන්. පැයක් දෙකක් විතර ෆිලිම් බලනවා. 120Hz, WQHD+ දාගෙන ඉන්නේ. අනිත් ඒවාගෙන් නම් මන් AI HDR Enhancement විතරයි ඔන් කරන් ඉන්නේ. ඔහොම කරලා දවසේ අන්තිම වෙනකොට 25% විතර බැටරි ඉතුරු වෙනවා. Chinese Rom එක තියෙන කාලේ නම් 10% ක් වත් ඉතුරු උනේ නෑ. Games නම් වැඩිය ගහන්නේ නෑ. හැබැයි ඩේටා ඔන් කරන් ගහනකොට ෆෝන් එක අම්බානකට රත් වෙනවා. Wifi නම් අවුලක් නෑ. මගේ කලින් තිබ්බ [URL='https://elakiri.com/threads/galaxy-s10-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-ii.1966390/']Galaxy S10 +[/URL] එකේ Fingerprint Reader එකට නම් ගහන්න බෑ මේකට. මේක slow [URL='https://elakiri.com/threads/galaxy-s10-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-ii.1966390/']Galaxy S10 +[/URL] එකට වඩා. කැමරාව ගැන කියනවා නම් මේක තමයි මන් පාවිච්චි කරපු ෆෝන් වලින් හොදම කැමරාව. Colours එහෙම පට්ට නැචුරල්. වයිට් බැලන්සින් එහෙම තිතට. Dxomark Review Score එක බලන්නකෝ [URL]https://www.dxomark.com/xiaomi-mi-11-ultra-camera-review-large-sensor-power/[/URL] මේ තියෙන්නේ මන් ගහපු ෆොටෝස් ටිකක්. [URL='https://postimg.cc/8FZpf84Y'][IMG]https://i.postimg.cc/8FZpf84Y/IMG-20211226-213618.jpg[/IMG][/URL] [URL='https://postimg.cc/nMjFrPDd'][IMG]https://i.postimg.cc/nMjFrPDd/IMG-20220105-180851.jpg[/IMG][/URL] [URL='https://postimg.cc/wRmgr1zK'][IMG]https://i.postimg.cc/wRmgr1zK/IMG-20220111-171839.jpg[/IMG][/URL] [URL='https://postimg.cc/qhYpQ89X'][IMG]https://i.postimg.cc/qhYpQ89X/IMG-20220116-182822.jpg[/IMG][/URL] [URL='https://postimg.cc/mzT9BGD6'][IMG]https://i.postimg.cc/mzT9BGD6/IMG-20220415-165051.jpg[/IMG][/URL] ඉතින් මන් කාටහරි මේ ෆෝන් එක කාටහරි රෙකමන්ඩ් කරනවද??? නෑ සහ ඔව්. ඔයාට පුලුවන් නම් තමන් විසින්ම Research කරලා තියෙන ලෙඩ ටික එහෙම බලලා ඒවා නැතිකරගන්න හැටි එහෙම තනියම කරගන්න පුලුවන්නම් උත්තරය ඔව්. ඔයාට අඩුම තරමේ ෆෝන් එකේ තියෙන ලෙඩ හෝ අඩුපාඩු ටික ගැන කිසිම Idea එකක් හෝ නැත්තන් උත්තරය නෑ. (මොකද මේකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න නිකන් ඩේලි යූස් කරන කෙනෙකුට වඩා පොඩි වැඩිපුර දැනුමක් ඕන වෙනවා) කවුරු මොනවා කිව්වත්, මන් කලින් ත්රෙඩ් වලත් කියලා තියෙන විදියට මොකක් ගත්තත් තමන්ට සැටිස් නම් විතරක් ගන්න පුරුදු වෙන්න අරන් ලතැවෙනවට වඩා. මේ තියෙන්නේ Xiaomi Mi 11 Ultra - Long Term Review එකක්. පොඩ්ඩක් බලන්න. [MEDIA=youtube]-GfKuuAezwY[/MEDIA] මට මොනවා හරි කියන්න බැරි උනානම් හෝ ඔයගොල්ලොන්ටත් කියන්න මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ජයවේවා හැමෝටම.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom