Xiaomi Mi 3 sells out in 2 seconds in India

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඩයල් කොම් එකේද කොහෙද තිබුන..:rolleyes:
    පට්ට ෆෝන් ඒක:yes:ලංකාවේ එකෙක් ගත්තොත්නම් දිගටම පාවිච්චි කරන්න වෙනවා.:dull:
    විකුන්නන්නනම් බෑරි වෙයි කාටවත්.මෙහෙ උන් හිතන ඉන්නේ Chinese හැම දේම ජරාව කියලනේ:sorry:
    ade thiyenawada :D:D:D:D:D:D
    appleuth made in china ne ban :rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ade thiyenawada :D:D:D:D:D:D
    appleuth made in china ne ban :rofl:

    :D:D:D
    එහෙම නෙවෙයි බන්.ඒවා Chinese brand නෙවෙයිනේ චීනේ හැදුවට.
    ඕක චීනේ brand එකක්නේ එකයි මම එහෙම කිව්වේ.
    ලංකාවේ උන් හිතන්නේ ජරාවක් කියල:P
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    Im using a RedMi.
    Bought from Singa

    Elakiri wagey wada.
    Only singa $169

    http://www.mi.com/sg/redmi/

    පට්ට ගේමක් දීල තමයි සිංගප්පූරුවෙන් ගත්තෙත්.
    තත්පර ගානෙන් ස්ටොක් ඉවරයි.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    Im using a RedMi.
    Bought from Singa

    Elakiri wagey wada.
    Only singa $169

    http://www.mi.com/sg/redmi/

    පට්ට ගේමක් දීල තමයි සිංගප්පූරුවෙන් ගත්තෙත්.
    තත්පර ගානෙන් ස්ටොක් ඉවරයි.

    ජේමිස්බන්ඩා007;16979662 said:
    china wlata gahan eke nam play store access karanna ba..only mistore..
    indian ekanam aulak na mama hithanne
    33ta thibuna eka 35ta gihin ban...
    hena gahapiya:angry::angry:

    :yes::sorry: