Mageth latest update eka thiyenne. Kisi awulak naa bn. Use karanna aran 7+ months

ගත්තේ ශියෝමි එකක්ද නැත්නම් ශිරෝමි වගේ බ්‍රෑන්ඩ් එකක්ද?
මොන අප්ඩේට් එකකින් වත් ඒ වන් එකේ නම් ඔහොම දෙයක් උනෙ නෑ





Mageth latest update eka thiyenne. Kisi awulak naa bn. Use karanna aran 7+ months

Downgrade karanawa nam bootloader unlock karala, fastboot image eka argena MiFlash tool eken flash karanna. May update eken passe bootloader unlock karanakota full wipe wenwawa device eka. Fastboot images wala links thiyenawa XDA-Developers forum eke. Flash karanakota ayeth ona nam bootloader lock karaganna puluwan.



එෆ්.බි ගෘප් (ලංකාවේ 1ක් හා ඉන්දියන් එකක්), මෙ කිරියේ ත්‍රෙඩ් එකේ එහෙම ගොඩක් හිටියා ඔය මොඩල් එක ගත්තු. කාටවත් උනේ නෑ කිරියේ නම්. ලෝකෙම සුලු පිරිසකට වෙන්න ඇත්තේ...
කර්මා ඊස් අ බිච්





thanks machan, guide/tutorial thread eka dapan ko. apahu BL-lock kerane puluwan kiyala sure da?
Check your PMs
e mokakda babn
screen sage since full time???battory settings welata gihin balapan ---> Screen On Time