Xiaomi Mi A1 - ඇත්තෝ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    fresh battery need few cycles to achieve full capacity. and OS need few days of use to stabilize

    බැටරි කතාව නම් හරි

    ඒත් OS එක ස්ටේබල් වෙන්න ටික දවසක් යනවා කියලා එකක් නැහැ. මොකද ටික දවසක් ගිහින් ස්ටේබල් වෙන්න OS එක කියනනෙ කෙමිකල් එකක් වගේ දෙයක් නෙමෙයිනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,150
    113
    Gotland
    බැටරි කතාව නම් හරි

    ඒත් OS එක ස්ටේබල් වෙන්න ටික දවසක් යනවා කියලා එකක් නැහැ. මොකද ටික දවසක් ගිහින් ස්ටේබල් වෙන්න OS එක කියනනෙ කෙමිකල් එකක් වගේ දෙයක් නෙමෙයිනේ

    No I mean't after factory reset, some apps use battery much. and after few days, it become normally. I noticed this in Nougat