Xiaomi Mi A2 Lite

jhmtissera

Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    card Slot na..3.5mm Audio Jack na...Audio adapter ekak tiyenawa...

    ..not a problem to me..Bluetooth headset ekak tiyenawa..64GB hodatama athi....godak aya card slot na na kiyala ahuwata slot eka tiyena ayath danne maximum 32Gb card ekak..Hikz

    Hm ....ehema nam thamai....
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    ගොඩක් අය කරන්නේ චීනෙන් phone එක ගෙන එක ..aliexpress මිලට සමාන වෙන්න හේතුව තමයි , aliexpress එයාලගේ price එක ඇතුලේ shipping cost එක recover වෙන විධිහට තමයි pricing කරන්නේ ..ඉතින් ලංකාවට direct ගෙන කෙනෙක්ට උනත් මේ දේම කරන්න පුළුවන් ....එත් කවුරුහරි කෙනෙක් aliexpress එකෙන් online order කරලා මෙහෙ sell කරනවා නම් එයට බෑ ..

    eka thamai math baluve, mehe warranty th denava ne.