Google Pixel 8

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    මම පාව්ච්චි කරන විදියට නන් කිසිම හීට් විමක් නැ බන්
    ගේම් ගහන්නෙ නෑනෙ

    නෙට් ගියා කියල හීට් වෙන්නෙ නැ, මම කරන්නෙ එක විතරයි
    වාහෙට අරං දෙන්න කියලා බැලුවේ බං 7a එකක් හරි 7 එකක් හරි. මං 7pro එක බල බල හිටියේ. මෙහේ උං හෙන negative comment දෙනවානේ බං ගන්න එපා කියලා. 5g එහෙම on කලාම හෙනට රත් වෙනවලු. Camara එක ටිකක් පාවිච්චි කලාමත් රත් වෙනවලු. ඒක නිසා S 23 ultra එකටම යන්න කියලා බැලුවේ මට. 🤔
     
    • Wow
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    වාහෙට අරං දෙන්න කියලා බැලුවේ බං 7a එකක් හරි 7 එකක් හරි. මං 7pro එක බල බල හිටියේ. මෙහේ උං හෙන negative comment දෙනවානේ බං ගන්න එපා කියලා. 5g එහෙම on කලාම හෙනට රත් වෙනවලු. Camara එක ටිකක් පාවිච්චි කලාමත් රත් වෙනවලු. ඒක නිසා S 23 ultra එකටම යන්න කියලා බැලුවේ මට. 🤔

    7 use karana ekek nan dannnawa
    kisima widiyaki awulak ne ban

    5G wada, cam ekata rath wenne ne
    mama personnaly use karala thiyanawa uge phone eka

    aththatama mama 6pro eka gannna kalin uge 7eka balala thama decide kare pixel ekak gananwa kiyala
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    123.jpg

    ගත්ත 8 එකක්. මම කියන්නෙ නම් ගනින් කියල ටිකක් හරි ඉදල.
    පට්ටම comfortable phone එක.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    Uba gawa 6 ekakuth thiyeda? 8 eke thawa photos dapanko oya wage capture karala
    .plzzzz

    123.jpg

    ගත්ත 8 එකක්. මම කියන්නෙ නම් ගනින් කියල ටිකක් හරි ඉදල.
    පට්ටම comfortable phone එක.
    Uba gawa 6 ekakuth thiyeda? 8 eke thawa photos dapanko oya wage capture karala
    .plzzzz
    ------ Post added on Nov 6, 2023 at 9:02 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,454
    113
    Heaven :p
    PXL-20231106-155003154.jpg

    PXL-20231106-155047617.jpg

    ගැහුවෙත් නෑ එලියට බැහැල photos තාම.
    මේ දැන් ගැහුවෙ. pixel 8

    PXL-20231106-154004777.jpg
    Thanks Machan. Phone ekema photos thama ona wune 😍
    Oke feel eka kohomada athata? Pixel 7 eka ekka compare karaddi wenasak thiyenaaada phone eke pita penuna, feel eka?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Thanks Machan. Phone ekema photos thama ona wune 😍
    Oke feel eka kohomada athata? Pixel 7 eka ekka compare karaddi wenasak thiyenaaada phone eke pita penuna, feel eka?

    Pixel 6,7 ලොකුයි බන්. one handed use වලට එච්චර සෙට් නෑ. මේක අතට ගන්නකන් feel එක තේරෙන්නෙ නෑ. මේක තමා මට අනුව හරිම ගාන.
     
    • Like
    • Love
    Reactions: kinkon and Erzo

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    වාහෙට අරං දෙන්න කියලා බැලුවේ බං 7a එකක් හරි 7 එකක් හරි. මං 7pro එක බල බල හිටියේ. මෙහේ උං හෙන negative comment දෙනවානේ බං ගන්න එපා කියලා. 5g එහෙම on කලාම හෙනට රත් වෙනවලු. Camara එක ටිකක් පාවිච්චි කලාමත් රත් වෙනවලු. ඒක නිසා S 23 ultra එකටම යන්න කියලා බැලුවේ මට. 🤔
    gaani selfie gananwanam oka ganna epa umba pasu thawei....

    worst ma front cam thiyenne 7 eke
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    gaani selfie gananwanam oka ganna epa umba pasu thawei....

    worst ma front cam thiyenne 7 eke
    Selfi නං ඉතිං ගන්නවානේ බං. හරියන්නෙ නෑ වගේ. 8 එක බජට් එකෙන් එලියෙ බං. සියෝමියකට තමයි යන්න වෙන්නෙ...🤔
     
    • Like
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,199
    20,277
    113
    Selfi නං ඉතිං ගන්නවානේ බං. හරියන්නෙ නෑ වගේ. 8 එක බජට් එකෙන් එලියෙ බං. සියෝමියකට තමයි යන්න වෙන්නෙ...🤔
    Samsung ganin....s23u

    Mamath 7 pro eke idan s23u giya selfie and video quality issues nisama....and battery
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    ehenan ubata 6 pro hari 7 eka hari ganna puluwan
    camera eka one nan 6 pro eka ganna, eke 4X optical zooming thiyanawa.

    phone 2ka compare karala balapan ithin.

    Man gaththe 6 pro eka
    1.45 walata 2 months ago ( so far totally satisfied about camera, battery etc )

    thawath low budget yanawa na 6A eka thiyanawa 100Kta aduwen.

    6A, 6 , 6 Pro walata Android 15 wenakan enawa
    7 series ekata Android 16 wenakan enawa

    ***
    No auth: dealer here in SL
    Most don't give a warranty
    pixel ganna thanak recommend karanna puluwanda? 8 nathuwa recommend karanna puluwan ekak tiyanawada?
     
    • Like
    Reactions: Solo Rider

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,348
    7,662
    113
    123.jpg

    ගත්ත 8 එකක්. මම කියන්නෙ නම් ගනින් කියල ටිකක් හරි ඉදල.
    පට්ටම comfortable phone එක.
    machan kohomada phone eka ? rath wenawda?battery daws keeyak thiyenawada?