ai a??????
ai a????
ලංකාවේ එවුන් සත පහකට ෂුවර් නැහැ

Mi MAX ekak use karanne. man nam kiyanne Mi5 ganna epa. Samsung ekak ganna.
මම Mi5 එකක් පාවිච්චි කරන්නේ..ඇයි එපා කියන්නේ?

ai a??????
ai a????

Mi MAX ekak use karanne. man nam kiyanne Mi5 ganna epa. Samsung ekak ganna.
මම Mi5 එකක් පාවිච්චි කරන්නේ..ඇයි එපා කියන්නේ?

Redmi 4 Prime එක ගත්තත් අවුලක් නැහැ..Same processor (Snapdragon 625)..හැබැයි Redmi 4 Prime එකේ display එක 5"..Redmi Note 4 එකේ display එක 5.5"![]()
global version eke phone eke outside look eka podi wenasak thiye dimension wage (ex- redmi note3 global version eke dimension wenas)Global Version හා Global ROM තියනවා කියල කියන දෙකේ වෙනස මොකක්ද බන් ?

global version eke phone eke outside look eka podi wenasak thiye dimension wage (ex- redmi note3 global version eke dimension wenas)
global rom kiyanne rom ekkak eke phone eke software peththe wenasak![]()
eka mehemai bn phone eka gaddi balapan lankawe band (e kiyanne network providers lage frequency ) walata phone eka supportda kiyalaඑතකොට අපි Global Version ගන්න එක ද හොඳ ?


redmi 3 pro eka ape office eke dial ekkak 22kata aran thibba ikman ekenRs 20000 කට අඩුවෙන් ගන්න පුළුවන් Xiaomi ෆෝන් එකක් තියනවද බන් ? තියනවා නම් කියන්න.....


redmi 3 pro eka ape office eke dial ekkak 22kata aran thibba ikman eken![]()
Global Version හා Global ROM තියනවා කියල කියන දෙකේ වෙනස මොකක්ද බන් ?
Rs 20000 කට අඩුවෙන් ගන්න පුළුවන් Xiaomi ෆෝන් එකක් තියනවද බන් ? තියනවා නම් කියන්න.....
Redmi 4 Prime එකක් ගන්න හොද ලින්ක් එකක් තියෙනවා නම් දාන්නකෝ ?