Xiaomi note7

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Keeyatada koheda gaththe bn

    මේක නම් ගත්තේ Xiaomi Fans Sri Lanka Admin Team එකෙන් with GenXT warranty..GenXT Warranty තියෙන ඕනෙම තැනකින් ගන්න පුලුවන්..Warranty නැතුව ගන්න එපා, අපරාදේ..පොඩ්ඩක් ෆෝන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීන් එකක් තියෙනව, demand එකට හරියන්න supply එකත් මදි වගේ..

    koheda machan me?

    උන්ට කෝල් එකක් දීල බලපන්..ඔතනින් තමයි මමත් ගත්තේ..

    Note 7 pro eka global nemei neda? eka India and China only.

    Yeah ඒක India and China only..

    රිවිව් එකක් දාපන්කෝ :)

    දාන්න වෙලාවක් නැහැ බං..Low light photos නම් හොඳටම හොඳයි..Google Camera එක දාගත්තම තවත් හොඳයි..2017 වගේ වෙනකන් Xiaomi phones වල low light photos තමයි අවුල් තිබ්බේ..දැන් ඒක ගොඩක් දුරට හදලා...

    දැනගන්න ඕනේ දෙයක් තියෙනවා නම් කියන්න..බැටරි නම් චෙක්ක් කරේ නැහැ..හැබැයි අවුලක් වෙන්න විදිහකුත් නැහැ..


    පෝරිසාදයා;24387588 said:
    ලොක්කා කොහොමද ?

    ඇයි බන් අලුතෙන් එන නෝට් 7 එහෙම 6.2" එවන්නෙ එන්න එන්න දික් වෙනවනෙ බන් ෆෝන් සාක්කුවකවත් දාන්න බෑනෙ.
    මට කියපම් 5 inch bestම ෆෝන් එක දැනට ගන්න පුලුවන් xiaomi ?
    පරන මොඩල් ගන්න තැනක් දන්නැද්ද බන්.. redmi 4 prime wage???

    Screen Ratio එක 16:9 න් 18:9 / 19.5:9 ට මාරු වුනාට පස්සේ ස්ක්‍රීන් සයිස් එක ලොකු කරන්න පුලුවන් උනා බන් (ෆෝන් එකේ dimensions වැඩිය ලොකු නොකර)...හැබැයි පොඩ්ඩක් දිගයි වගේ තමයි...

    උඹේ size එකට ගැලපෙන්නේ Mi 9 SE වගේ එකක් තමයි බන්..ඒකේ Screen Size එක නම් 5.97"..හැබැයි 5.15" Screen Size (16:9 Ratio) එකක් ආපු Mi 5 ෆෝන් එකේ dimensions වලට ගොඩාක් සමානයි..

    Mi 5 : 144.6 x 69.2 x 7.3 mm (5.69 x 2.72 x 0.29 in)

    Mi 9 SE : 147.5 x 70.5 x 7.5 mm (5.81 x 2.78 x 0.30 in)
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    මේක නම් ගත්තේ Xiaomi Fans Sri Lanka Admin Team එකෙන් with GenXT warranty..GenXT Warranty තියෙන ඕනෙම තැනකින් ගන්න පුලුවන්..Warranty නැතුව ගන්න එපා, අපරාදේ..පොඩ්ඩක් ෆෝන් එකට ඩිමාන්ඩ් එක වැඩි සීන් එකක් තියෙනව, demand එකට හරියන්න supply එකත් මදි වගේ..

    Machn meyalagen oya gihinda gatte nathn kalin salli deposit karalada gatte,mokkda bn GenXT warranty kiynne,mobitel eke tiyena ekey mekey warranty wensda,/QUOTE]
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Machn meyalagen oya gihinda gatte nathn kalin salli deposit karalada gatte,mokkda bn GenXT warranty kiynne,mobitel eke tiyena ekey mekey warranty wensda

    Mokakda bang me GenXT warranty kiyanne?

    සල්ලි ගෙවලා ගත්තේ..මෙයාල විතරක් නෙමෙයි, තව ඉන්නව Shoplix, Maktronics එහෙමත්..
    මේ තියෙන්නේ Mi Authorized Dealer list එක..මේ හැමෝම GenXT warranty එක දෙනවා.. :yes:

    https://docs.google.com/spreadsheet...4cWc4J6fstYtLFb34JlEHHpVH_KquzDLhVn3f1Y#gid=0

    Source: https://www.facebook.com/milankaoff...0.1555407178./415302715921184/?type=3&theater

    GenXT කියන්නේ ලංකාවට දැන් Xiaomi products ගෙන්නන්නේ එයාලා හරහා..මෙච්චර කල් මෙහෙ ගොඩක් තිබ්බේ Grey Market එකක්..දැන් officially තියෙනවා warranty එක්කම..


    Ela machan Mamath Redmi Note 7 ekak ganna inne??
    Note 7 Pro eka lankawata ena ekak nadda?

    එන එකක් නැහැ වගේ..මන් නිව්ස් එකක් දැක්කා RN7 Pro එක India/China විතරයි කියලා..AliExpress එකෙන් නම් ගන්න පුලුවන්..පොඩ්ඩක් හොයලා බලන්න
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Rep dunnat natat onna mama kiyanne MI kiyana brand eka Budget ekat ekka Yana MID range walin mata nam Hodatama Hodaii....

    MIUI kiyanne android walata customize kala OS ekat Patta apita ona okkomawage apps ekema enawa..

    ita passe Durability eka gana kiyanawa nam
    mita awurudu 2kakata kalin mama REDMI note 3 Pro 3GB 32GB ekak gatte..

    eka 5-6 parakma watila atiiii eth display walata nam kisima awulak une na..
    anika Battery Life.....Profomance gattama hodatama hodai e budget ekata..

    egana danna nisama tamai mama REDMI note 7 eka release Una gamanma gatte.....

    tama 1 week wage... Battery chargin nam patta fast.....
    anik okkoma hodaiiiii balamu sati dekak tunak mama kiyannamko...kohomat MI maru
    Ela
     

    wtdruwan

    Junior member
  • Aug 18, 2009
    65
    2
    8
    kalutara
    math oka ganna hithuwe eth pocophone f1 gatta ekek kiwwa cam ehema Quality naa kiyala
    kohomath thina ekek ta kiyala photo comments tikak dagena balanna math enakan balan hitiya eth dan ganna bayai tikak hoyala balala ganna onaa
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    Meke bn kalin salli dammama eyala dwasin delivery karanwlu ,wenama dealerships aran karana aya ,sure da danne salli danna bayai ,meken ehm gatta aya ndda kwrut

    meka 100% sure mchn...

    man 128GB eka ganna inne. eka enne 26n passe qwa... 64GB eka hambuna kattiya innawa onatharam...

    poddakwath bayawenna deyak naha...
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    meka 100% sure mchn...

    man 128GB eka ganna inne. eka enne 26n passe qwa... 64GB eka hambuna kattiya innawa onatharam...

    poddakwath bayawenna deyak naha...

    scam karanna epa minissunwa :frown:

    gannawanm shop ekakin ganin