MG වාහන

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    MG වාහන ගැන අදහස මොකද්ද මචංලා.
    MG-ZS-scaled.jpg

    ගත්තොත් රීසේල් වැලිව් එකක් තියෙයිද?
    පාට්ස් තියෙයිද?
    පැට්‍රල් වැඩ කරනවද?

    මේක නැතුව honda vezel එකකට යන එක හොදයිද?

    පාවිච්චි කරන අය හරි දන්න අය හරි පුළුවන් නම් පොඩි විස්තරයක් කියන්න.
    Brand new da??
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    Brand new da??
    නෑ බං යූස්ඩ්.

    ටොයොටා ඉදලා mg එන එක අනේමංදා.
    මේකයි මචං. අවුරුදු ගානක් පැදලා ඇක්ෂියෝ එක එපා වෙලා තියන්නේ. ඉස්සර හිතාගන හිටියේ මීළග ස්ටෙප් එක CHR කියලා. ඉතිං දැන් මොකක් හරි වෙනස් වාහනයක් තමයි ඕනේ. :nerd: ඕනෙ මගුලක් කියලා විසෙල් එකක් ගන්න හිතෙනවා බං. මේ mg එකත් හරි යන්නෙ නෑ වගේ.
    ------ Post added on May 17, 2025 at 7:51 PM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,996
    7,558
    113
    ලපයගේ වෙන්දේසි තියෙන දවස් වත් අපි දන්නේ නැහැ නේ බං
    උන් වාහන විකිනුණා කිව්වහම තමා අපි දන්නේ වාහන වෙන්දේසියක් තිබිලා කියලා🤣🤣🤣
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,444
    1,143
    113
    Up

    නෑ බං යූස්ඩ්.

    මේකයි මචං. අවුරුදු ගානක් පැදලා ඇක්ෂියෝ එක එපා වෙලා තියන්නේ. ඉස්සර හිතාගන හිටියේ මීළග ස්ටෙප් එක CHR කියලා. ඉතිං දැන් මොකක් හරි වෙනස් වාහනයක් තමයි ඕනේ. :nerd: ඕනෙ මගුලක් කියලා විසෙල් එකක් ගන්න හිතෙනවා බං. මේ mg එකත් හරි යන්නෙ නෑ වගේ.
    ------ Post added on May 17, 2025 at 7:51 PM
    Kia stonic hari yanne nadda. 133ta thiyenawa neda full option sun roof ekka. Second hand market gan nam idea Ekak naha. But brand new nisa 5 years warranty thiyenawa
    ------ Post added on May 17, 2025 at 8:02 PM
     
    Mama kiyanne machan parana lankawata una thathwe ekka puluwannam unregistered akakata yanna kiyala ..

    dan garage wala duwanawa kiyanne boru weda yana mudalath ekkama .genuine wahana hoyanna amarui.. try new one

    Up

    Kia stonic hari yanne nadda. 133ta thiyenawa neda full option sun roof ekka. Second hand market gan nam idea Ekak naha. But brand new nisa 5 years warranty thiyenawa
    ------ Post added on May 17, 2025 at 8:02 PM
    95 gahanna onada
    ------ Post added on May 17, 2025 at 8:05 PM
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,525
    3,129
    113
    ලපයගේ වෙන්දේසි තියෙන දවස් වත් අපි දන්නේ නැහැ නේ බං
    උන් වාහන විකිනුණා කිව්වහම තමා අපි දන්නේ වාහන වෙන්දේසියක් තිබිලා කියලා🤣🤣🤣
    වෙන්දෙසියකුත් නෙවේනෙ.... ටෙන්ඩර් සීන් එකක් නේද.... රජේට පාඩුයි ඒ වැඩේ...
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,804
    11,274
    113
    MG වාහන ගැන අදහස මොකද්ද මචංලා.
    MG-ZS-scaled.jpg

    ගත්තොත් රීසේල් වැලිව් එකක් තියෙයිද?
    පාට්ස් තියෙයිද?
    පැට්‍රල් වැඩ කරනවද?

    මේක නැතුව honda vezel එකකට යන එක හොදයිද?

    පාවිච්චි කරන අය හරි දන්න අය හරි පුළුවන් නම් පොඩි විස්තරයක් කියන්න.
    Japanese brands
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    නෑ බං යූස්ඩ්.

    මේකයි මචං. අවුරුදු ගානක් පැදලා ඇක්ෂියෝ එක එපා වෙලා තියන්නේ. ඉස්සර හිතාගන හිටියේ මීළග ස්ටෙප් එක CHR කියලා. ඉතිං දැන් මොකක් හරි වෙනස් වාහනයක් තමයි ඕනේ. :nerd: ඕනෙ මගුලක් කියලා විසෙල් එකක් ගන්න හිතෙනවා බං. මේ mg එකත් හරි යන්නෙ නෑ වගේ.
    ------ Post added on May 17, 2025 at 7:51 PM
    Me forum eken ahala wahane gaththoth apitath kiyanna. Normally wenne nethi deyak. 🙂
     
    • Like
    Reactions: tha123

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    MG වාහන ගැන අදහස මොකද්ද මචංලා.
    MG-ZS-scaled.jpg

    ගත්තොත් රීසේල් වැලිව් එකක් තියෙයිද?
    පාට්ස් තියෙයිද?
    පැට්‍රල් වැඩ කරනවද?

    මේක නැතුව honda vezel එකකට යන එක හොදයිද?

    පාවිච්චි කරන අය හරි දන්න අය හරි පුළුවන් නම් පොඩි විස්තරයක් කියන්න.
    ඔය British MG නෙමේ. ඒ වහලා දාපු company එකේ badge එකට rights අරන් වාහන හදන Chinese company එකක cars ඔය. Badge එක බලලා වාහන ගන්න එපා බං.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    ඔය British MG නෙමේ. ඒ වහලා දාපු company එකේ badge එකට rights අරන් වාහන හදන Chinese company එකක cars ඔය. Badge එක බලලා වාහන ගන්න එපා බං.

    MG විතරක් නෙමෙයි VOLVO ත් දැන් අයිති චීනෙට..😆

    MG is a British-origin brand, but it is now owned by the Chinese automotive giant SAIC Motor Corporation. While the design and engineering retain a strong British influence, most manufacturing now occurs in China, blending British heritage and Chinese innovation.

    Are MGs reliable?​

    Yes, MG cars are generally considered reliable. They offer good build quality and value for money. The brand provides extended warranties, reinforcing consumer confidence. MG’s recent models, particularly under SAIC ownership, have shown improvements in reliability, making them a dependable choice for many drivers.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,341
    113
    Dnnm MG ewage issues hadala atte oke water pump eke issues enawa anika e kale 2018/19 wage Micro eke spare parts wath tibbe nah brand new awe mata mthaka vdhata 4.9Mn wage
     
    • Like
    Reactions: Bitter Truth

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,567
    1,645
    113
    ඔව් Honda නම් ගන්න එපා කියලා තමා කියන්නේ මොකෝ Dual Clutch Problem එක එනවා
    කවදා කොයි වෙලේ සෙට් වෙයිද කියන්න බැහැ එහෙම සෙට් උනොත් උබට තව ලක්ෂ 5 ක් වගේ යයි හදන්න යන නම් ගණන් හරියටම දන්නේ නැහැ
    strafford dammoth 9 k yanawa