Xiaomi phone ගන්න හොද sure තැන් මොනවද ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Xiaomi phone ගන්න හොද sure තැන් මොනවද ?

    Oneplus 6 හරි Phocophone F1 හරි ගන්න කියල ඉන්නේ මේ සතියේ .. Oneplus 6 එකනම් Divine (mymobile) එකේ තියනවලු ..Oneplus එක ගන්නවානම් උන්ගේ warranty අවුල් එහෙම නැති හින්ද එකෙන් ගන්න හිතුවේ ... හැබැයි උන්ගේ Xiaomi Phocophone එක නෑලු .. ඒක හින්ද Phocophone එක ගන්නවානම් කොහෙන්ද ගන්න හොද ? warranty claim කරද්දී case දාන්නේ නැති හොද තැනක් කියපන් දන්නවනම් ...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi කොහෙන් ගත්තත් හොඳට බලල original sealed pack එකක් ගන්න...Dialcom නම් එපා..ලංකාවේ ගොඩක් අය කරන්නේ ෆෝන් එකේ බොක්ස් එකේ සීල් ඒක කඩලා අතේ ගේනවා..සමහර ඒවායේ ROM මාරු කරලා..තව මොන මොන පාට්ස් මාරු කරලද දන්නෙත් නැහැ..වෙන කෙනෙක් පාවිච්චි කරපු එකක් වෙන්නත් පුළුවන්..

    පරිස්සම් වෙන්න..seal ඒක කඩලා ලංකාවට ගෙනල්ලා original ඒකට ටිකක් සමානව උන් seal කරනවා මෙහෙදී..Original packaging එකේ seal කරපු lines එහෙම neat එකට තියෙනවා...

    Xiaomi Fans Sri Lanka group එකේ ඉන්නවා sealed pack devices ගෙන්නන සෙලර්ස් ලා කීප දෙනෙක්..හැබැයි ටිකක් ගණන් උන්ගේ වොරන්ටි එක්ක ගන්නවා නම්..පොඩ්ඩක් බලන්න..

    මම නම් ගෙන්නපු ඔක්කොම ගෙන්නුවේ Geekbuying එකෙන්..AliExpress එකෙන් ගන්නත් පුළුවන්...ඒ කාලේ (2017 මුල ට කලින්) Xiaomi වැඩිපුර ගෙන්නුවේ Dialcom එකෙන්..දැන් නම් තව තව සෙලර්ස්ලා ඉන්න නිසා අවුලක් නැහැ, ලංකාවෙන් ගන්න ඒක ලාබයි වගේ..(එකම ප්‍රයිස් ඒක හෝ AliExpress එකේ එහෙම ලංකාවේ ඒවාට වඩා ටිකක් ගාන අඩුයි)..හැබැයි උඹට ෆෝන් ඒක එවෙලේම අතට ලැබෙන නිසා සහ කස්ටම් එකෙන් හොරකන් කිරීම්/නැතිවීම්/tax ගැසීම් වගේ දේවල් නැති නිසා වාසියක් තියෙනවා...

    මගේ Xiaomi Mi 5 (not Redmi 5) ඒක දැන් අවුරුදු දෙකකට කිට්ටුයි..හොඳට තියෙනවා..බැටරි ඒක නම් replace කරගන්න දැන් කාලේ හරි වගේ, මේක QC 3.0 නිසා ඉක්මනට wear out වෙනවා..අවුරුදු දෙකක් කියන්නේ ඇති ඉතින්..

    Pocophone F1 එකේ screen bleeding issue එකක් තියෙනවා කියනවා..පොඩ්ඩක් බලල ගන්න..සමහරවිට ඊලග batches වල ඒක හදලා එවයි..දැනටමත් හදලා ඇති..
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Phocophone, prosa only bn.anikawa okoama cheap wadi.blapnko sound wala chaa. eta wada hodai Asus Zenphone 5 ekak ganwa
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Xiaomi කොහෙන් ගත්තත් හොඳට බලල original sealed pack එකක් ගන්න...Dialcom නම් එපා..ලංකාවේ ගොඩක් අය කරන්නේ ෆෝන් එකේ බොක්ස් එකේ සීල් ඒක කඩලා අතේ ගේනවා..සමහර ඒවායේ ROM මාරු කරලා..තව මොන මොන පාට්ස් මාරු කරලද දන්නෙත් නැහැ..වෙන කෙනෙක් පාවිච්චි කරපු එකක් වෙන්නත් පුළුවන්..

    පරිස්සම් වෙන්න..seal ඒක කඩලා ලංකාවට ගෙනල්ලා original ඒකට ටිකක් සමානව උන් seal කරනවා මෙහෙදී..Original packaging එකේ seal කරපු lines එහෙම neat එකට තියෙනවා...

    Xiaomi Fans Sri Lanka group එකේ ඉන්නවා sealed pack devices ගෙන්නන සෙලර්ස් ලා කීප දෙනෙක්..හැබැයි ටිකක් ගණන් උන්ගේ වොරන්ටි එක්ක ගන්නවා නම්..පොඩ්ඩක් බලන්න..

    මම නම් ගෙන්නපු ඔක්කොම ගෙන්නුවේ Geekbuying එකෙන්..AliExpress එකෙන් ගන්නත් පුළුවන්...ඒ කාලේ (2017 මුල ට කලින්) Xiaomi වැඩිපුර ගෙන්නුවේ Dialcom එකෙන්..දැන් නම් තව තව සෙලර්ස්ලා ඉන්න නිසා අවුලක් නැහැ, ලංකාවෙන් ගන්න ඒක ලාබයි වගේ..(එකම ප්‍රයිස් ඒක හෝ AliExpress එකේ එහෙම ලංකාවේ ඒවාට වඩා ටිකක් ගාන අඩුයි)..හැබැයි උඹට ෆෝන් ඒක එවෙලේම අතට ලැබෙන නිසා සහ කස්ටම් එකෙන් හොරකන් කිරීම්/නැතිවීම්/tax ගැසීම් වගේ දේවල් නැති නිසා වාසියක් තියෙනවා...

    මගේ Xiaomi Mi 5 (not Redmi 5) ඒක දැන් අවුරුදු දෙකකට කිට්ටුයි..හොඳට තියෙනවා..බැටරි ඒක නම් replace කරගන්න දැන් කාලේ හරි වගේ, මේක QC 3.0 නිසා ඉක්මනට wear out වෙනවා..අවුරුදු දෙකක් කියන්නේ ඇති ඉතින්..

    Pocophone F1 එකේ screen bleeding issue එකක් තියෙනවා කියනවා..පොඩ්ඩක් බලල ගන්න..සමහරවිට ඊලග batches වල ඒක හදලා එවයි..දැනටමත් හදලා ඇති..

    Thanks a lot bro :)
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28

    Pocophone F1 එකේ screen bleeding issue එකක් තියෙනවා කියනවා..පොඩ්ඩක් බලල ගන්න..සමහරවිට ඊලග batches වල ඒක හදලා එවයි..දැනටමත් හදලා ඇති..

    mama hariyatama danne na..but net eke dakapu vidiyata me screen bleeding issue eka thiyenne 128GB variant eke.. 64GB variant pavichchi karana aaya ehema youtube vala comment dala thibba eyalage me issue eka naha kiyala..poddak hoyala balala ganda machan ;)