Xiaomi Phone ගෙන්නන කෙනෙක් ඉන්නවද

PDUT

Active member
  • Sep 8, 2015
    215
    41
    28
    Xiaomi Phone ගෙන්නන කෙනෙක් ඉන්නවද

    කට්ටිය මට Xiaomi Phone එකක් ගන්න ඕන එලකිරියේ ඉන්නවද ගෙන්නන කෙනෙක් එහෙම ඉන්නව නම් පොඩ්ඩක් උදව් කරන්න පුලුවන්ද නැත්නම් ගන්න පුළුවන් හොද sure ලින්ක් එකක් දෙන්න පුලුවන්ද ? Mi 4 එක්කක් වගේ තම බලන්නේ Meizu වගෙත් කමක් නෑ :):):)
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    PM , I need + rs. 1000 .. phone eka oyage athata labunata passe payment eka karanna puluwan.
     
    Last edited:

    PDUT

    Active member
  • Sep 8, 2015
    215
    41
    28
    එල මචන්ලා Mi4 එක 4G නේද? වෙන මොනවද ඒ ගානට ගන්න පුළුවන් වෙන Phone මොනවද තියෙන්නේ?
    :):):)
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    MI4S ekath dan announce karala thiyena eka tikak iwasala, eka ganna eka hondai kiyalay matanam hithenne:D
    http://www.gsmarena.com/xiaomi_mi_4s-7962.php
    With Dual sim and Micro SD:) Specially internal memory eka 64 GB, MI4 eke 64 GB variant eka dan online stores wala na, mata ganna vuneth 16 GB eka :baffled:
    MI4 eke 3G and 4G variant dekama thiyenava :)
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    mama gaththa mi4 3gb ram and 16gb eka 4gth ekka 196$ with shipping cost in tnt. from geekbuying
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    MI4S ekath dan announce karala thiyena eka tikak iwasala, eka ganna eka hondai kiyalay matanam hithenne:D
    http://www.gsmarena.com/xiaomi_mi_4s-7962.php
    With Dual sim and Micro SD:) Specially internal memory eka 64 GB, MI4 eke 64 GB variant eka dan online stores wala na, mata ganna vuneth 16 GB eka :baffled:
    MI4 eke 3G and 4G variant dekama thiyenava :)

    oya phone eke 808 processor eka neda tiyenne? is it ok?