එතකොට බං ඔය softlogic, singer වගේ agent ලා ගෙන්වන ඒවගෙත් ඔය වගේ පිලිවෙලකට ගහල නැ නේ. උදාහරණයකට ගත්තොත්. softlogic එකේ seal එක කඩනකොට උන්ගේ warrenty card එක ඇතුලේ. සීල් එකේ සිංහලයෙන් ලියල තියෙනවා. කොහොමද එහෙම වෙන්නේ.? එහෙනං ඉතින් කඩලා තමයි :sorry: