Xiaomi Redmi 2 ගැන දන්නවද??? super or bad
Xiaomi Redmi 2
Xiaomi ගැන දැන් ලෝකේ ගොඩක් අය කතාවෙනවා
Xiaomiකියන්නේ2010දි පටන් ගත්තTech companyඑකක්....ලෝකේ පුරාම නම ප්රසිද්ද උනු,නම කිව්වා විතරයි අපි කවුරුත් දන්න කම් ගොඩක් තීයෙනවා..Google, Apple, Sony.... හැබැයි මේ අතරේ වැඩිය කවුරුත් නොදන්නTech companiesටික ටික ඔලුව උස්සගෙන එනවා...Xiaomiකියන්නෙත් එහෙම එකක්....
පටන් අරගෙන යනතන් අවුරුදු4උනාට එක පහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ වෙද්දි වාර්තා උනු වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන45.....මේකත් එක්කම ලොකේ වැඩිම වටිනාකමකින් තියෙනTech Startup companyඑක විදිහට පත් උනා...
2014අවුරුද්ද ඉවර වෙද්දිXiaomiජංගම දුරකතන මිලියන61විකුණලා තිබුනා.... ඒක2013අවුරුද්ද්ත් එක්ක බලද්දි227%ක වැඩි වීමත්....ඒ වගේම එකේ මුලු අදායමත්2013ට වඩා135%කින් වැඩි වෙලා..
2014 අවුරුද්ද ඉවර වෙද්දි Xiaomi ලොකේ 3 වෙනියට විශාලාම Smart phone නිශ්පාදකයා....
source
Xiaomi Redmi 2
මම දැක්කා මේක රු 23500 කියලා තියෙනවා
මේක පට්ටද
කට්ටියගේ අදහස් මොනවද
ලංකවේ අපේ review එකක් දෙන්න
මට ගන්න බැරි උනත් අපේ ගන්න හිතන් ඉන්න එවුන්ට වටිනවා....

Last edited:

kiyak unada machan eka
link wada naa