Xiaomi Redmi 3

මචන්ලා Xiaomi Redmi 3 Phone එක ගැන මොකද කියන්නේ?? හොඳද? නරකද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ ගොඩක් Thanks... :)

මම ඒ Phone එක ගන්ඩ හදන්නෙ
Xiaomi Brand එක හොඳද නරකද කියල හිතගන්ඩ බැ :sorry:
 

ddilshantha

Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    kisi aulak ne ganin.mama eye genuwa redmi 2 ekak.patta quality.redmi 3 eka thawath quality athi.kisi aulak ne
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Muta anuwa Oka wadak naha

    :)
    ඇන්ඩ්‍රොයිඩ් කාලයක් යද්දි එපා වෙනවා බන්,අවුරුදු 5ක් SONY යූස් කලා,දැන් ඇන්ඩ්‍රොයිඩ් එපාම වෙලා ඉන්නේ,ඇපල් යූස් කරන උන් ඒකේ ඇඩ්වාන්ටේජ් එක දන්නවා,ඇපල් යූස් කරල නැති උන් හැමදාම ඇපල් වලට බැනගත්ත ගමන්මයි ඉන්නේ,
    පොඩි එක්සාම්පල් එකක් දෙන්නම්,
    Hortain Plains වල ඇපල් ෆෝන් එකක් එක්ක අනිත් ඕනිම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් අරන් යමල්ලා,ඊලගට World's End එකට ගිහිල්ලා මොන ෆෝන් එකේද සිග්නල් එක බාර් එකක් හරි තියෙන්නේ බලපල්ලා,අඩුම තරමේ වෙන නම්බ එකකට රින්ග් හරි කරන්න බලපල්ලා,වගකීමෙන්,අත්දැකීමෙන් කියන්නේ,මොන ඇන්ඩ්‍රොයිඩ් එක අරන් ගියත් උඹලට ඕක කරන්න බෑ,අන්න ඒ හාර්ඩ්වෙයාර් කොලිටි එක ඇපල් වල තියනවා ,කවුරු කොහොම බැන්නත් තිත්ත ඇත්ත ඕකයි,මම පාවිච්චි කරන්නෙත් ඇන්ඩ්‍රොයිඩ් එකක් තමයි,ඒත් ඇපල් වල ඒ කොලිටි එකට ලන් වෙන්න තාම කාටවත් බෑ බන්,ඕනිම බ්‍රෑන්ඩ් එකක Pros ඇන්ඩ් Cons තියනවා,iTunes කියන්නෙත් ඒ වගේ Con එකක් තමයි,But හදිස්සියකට සින්දුවක් දාගන්න බෑ කියලා ඒ Phone එක සම්පූර්නයෙන්ම නරක වෙන්න බෑනේ,මම කියන්නේ හැමදේම බැලන්ස්,යූසර් අනුව තමා ඩිපෙන්ඩ් වෙන්නේ,ඇපල් එකක් අඩුම තරමේ මාස 6ක් වත් පාවිච්චි නොකර ඇපල් වලට බනිනවා නම් ඒක් නූගත්කම තමා,ඒ වගේම ඇපල් යූසර් කෙනෙක් තමන්ගේ Device එක තමා Bestම කිවුවත් ඒකත් අර වගේම තමයි,
    ෆෝන් කම්පැනි එකක්වත් අපිට ආදරේ නෑ බන් :no:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Xiaomi use කරල නැති උනාට..
    recommend කරන්න පුළුවන් high quality brand එකක්..
    බය නැතුව ගනින්..