Xioami MIUI Customization

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Who is customizing stock MIUI? what are the apps using? is there any performance lags if do any modifications to the UI?

    Anyone using Pixel Experience over MIUI?

    Podi advice ekak denna boiz.....
    Using stock Miui without stupid tracking apps in Mi.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මං නං Bootloader unlock කරලා තියෙන්නේ. Customization නම් එමටයි බං. හැබැයි සෑහෙන්න bugs ටිකක් තියෙනවා. Aesthetic අතින් නං පට්ට ලස්සනට customization කරන්න පුළුවන්..
    uba EU rom da use karanne? thama under warranty nisa mukuth kare naha.. monada thiyana advantages muchan. any tutorials?
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    නෑ China Rom. තව ටික කාලයක් මේක පාවිච්චි කරලා Miui 13 ආවම EU එක හරි Global එක හරි ගහන්න කියලා බැලුවේ... උඹේ phone එක මොකක්ද??
    මං Mi 11 Ultra. හිටපං කෝ. තව ටිකක් use කරලා රිවීව් එකක් දාන්න හිතං ඉන්නේ.
    එහෙම tutorial කියලා නෑ බං. මංම තමයි ඉතිං අත ගගා හොයාගන්නේ. Mi Community ඇප් එක දාගනින්...
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    නෑ China Rom. තව ටික කාලයක් මේක පාවිච්චි කරලා Miui 13 ආවම EU එක හරි Global එක හරි ගහන්න කියලා බැලුවේ... උඹේ phone එක මොකක්ද??
    මං Mi 11 Ultra. හිටපං කෝ. තව ටිකක් use කරලා රිවීව් එකක් දාන්න හිතං ඉන්නේ.
    එහෙම tutorial කියලා නෑ බං. මංම තමයි ඉතිං අත ගගා හොයාගන්නේ. Mi Community ඇප් එක දාගනින්...
    muchan redmi note 10 pro eka...Global version eka....ade ultra eka keeyatada gaththey....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    muchan redmi note 10 pro eka...Global version eka....ade ultra eka keeyatada gaththey....
    රුපියල් වලින් නම් 175,000 කට ටිකක් වැඩි උනා. Global එකත් හොඳයි බං. හැබැයි EU තමයි ලු හොඳම. Mi Community ඇප් එක දාගෙන register වෙයං. හැම එකකටම උත්තර තියෙනවා. කොටින්ම phone එකටම හරියන rom පවා download කරගත්තෑකි. Enhanced version එක ඇවිත්ද බලපං උඹේ එකට?
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    රුපියල් වලින් නම් 175,000 කට ටිකක් වැඩි උනා. Global එකත් හොඳයි බං. හැබැයි EU තමයි ලු හොඳම. Mi Community ඇප් එක දාගෙන register වෙයං. හැම එකකටම උත්තර තියෙනවා. කොටින්ම phone එකටම හරියන rom පවා download කරගත්තෑකි. Enhanced version එක ඇවිත්ද බලපං උඹේ එකට?
    enahnced version ek thama awith naha...
    hari man app eka install karala register wennam .. TFS bro.. cheers!