Xioami Redmi 9

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මචංලා මගේ අයිඩියා එකක් තියෙනවා Redmi 9 එකකට යන්න.දන්න කෙනෙක් හරි පාවිච්චි කරලා තියෙන කෙනෙක් හරි කියනවද කොහොමද කියලා..Camera,picture quality,speed,bettery,perfomence එහෙම. :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    It is a good phone as per cost. Good battery life and good for games & speed. Camera and picture quality is average, not like Apple & Samsung. Overall, good phone for budget.
    Thanks bro...It contains 4 cameras.bcoz of that t thought pictura quality of a photo would be really good...any problem of pic.quality bro..??you have noticed of heard about that..??
     
    • Like
    Reactions: sannsa

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඕන පෝන් එකක් battery බහිනවා Mi වල තියෙන Bloatware අයින් කරොත් හොද phone performance එකක් ගන්න පුලුවන්....camera ගැන නම් මම දන්නෑ😊
    Speed එකත් average ඉතින් use කරන විදිය අනුව තමා...

    Mi වලට 3rd party app පුරෝලා එවලා ඒව අයින් කරගත්තොත් සුපිරි ඉතින්😊💜
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    ඕන පෝන් එකක් battery බහිනවා Mi වල තියෙන Bloatware අයින් කරොත් හොද phone performance එකක් ගන්න පුලුවන්....camera ගැන නම් මම දන්නෑ😊
    Speed එකත් average ඉතින් use කරන විදිය අනුව තමා...

    Mi වලට 3rd party app පුරෝලා එවලා ඒව අයින් කරගත්තොත් සුපිරි ඉතින්😊💜
    4GB Ram එකක් ගන්න ඉන්නේ මචං..මුලින් අයිඩියා තිබ්බේ 3GB එකක් ගන්න.පස්සේ හිතුනා slow වෙයිද දන්නෑ කියලා..
     
    • Like
    Reactions: sannsa

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    4GB Ram එකක් ගන්න ඉන්නේ මචං..මුලින් අයිඩියා තිබ්බේ 3GB එකක් ගන්න.පස්සේ හිතුනා slow වෙයිද දන්නෑ කියලා..
    ඒක හොදයී ටිකක් අර Bloatware ගැනත් බලන්න battery එක එහෙම ඉතුරු කර ගත හැකි
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Redmi 9 eka kohomada?

    Oya price range eke thiyene Redmi 9 ekai Huawei Y6P ekai...

    habai Huawei eke playstore nathi nisa samahara apps nathi kathawak tiyenawa....

    aenisa Redmi 9 eka hodaida?

    Samsung lage same configuration eka gaaana wedi ney.... (30 paniniawa, 4GB RAM weddi)
     

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    302
    143
    43
    math phone 10 kata wadiya dunna ban phone eka aulak na hodai indian magule app wagayak thiyanawa eka thama man dakka aula wena nam ksi kes ekak na
     
    • Like
    Reactions: NRTG