XLR Self Start බයික් එකක් ඕනේ....

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    හොයනවා හොයනවා තියෙන ඒවා වටින්න තියෙන ගනන් නෙවේ. සාධාරණ ගනන් වලට හොද condition XLR125 හරි XLR200 හරි බයික් එකක් ඕනේ. English Number. Documents Clear එකක්.

    received_1842780632789182-jpeg.199705

    ------ Post added on Feb 13, 2024 at 1:02 PM