XLR Self Start බයික් එකක් ඕනේ....

malsha98x

Member
Mar 12, 2023
3
2
3
හොයනවා හොයනවා තියෙන ඒවා වටින්න තියෙන ගනන් නෙවේ. සාධාරණ ගනන් වලට හොද condition XLR125 හරි XLR200 හරි බයික් එකක් ඕනේ. English Number. Documents Clear එකක්.
received_1842780632789182.jpeg
 
  • Like
Reactions: kinkon and Nadun26

malsha98x

Member
Mar 12, 2023
3
2
3
Hmmm ekath ehemada?

185 nan gannama epa aduwata hambuneth.
Anith 2 ka loku awulak ne. Naththeth ne
හොයනවා ගියාම ලෙඩ කෝච්චි 4යි 50 එහෙමත් කියනවා ඉතින් යන්නේ නෑ ඒ ගනන් වලට අනේ මංදා.. 125 හරි 200 හරි තමයි R එක හොයන්නේ
 
  • Sad
Reactions: Solo Rider