portable speaker හෝ party box එකක් ගන්න ඕනේ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    මට JBL වර්ගයේ original portable speaker එකක් හරි party box හරි අඩුවට තියෙන එකක් ගන්න ඕනේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. pen drive එක plug කෙරුවම ඒකෙ තියෙන සිංදු random විදිහට (shuffle) play වෙන්න ඕනේ. පෙන් එකේ තියෙන පිලිවෙලට නොවෙයි.තැනින් තැන තියෙන සිංදු play වෙන්නයි ඕනෙ. ඔන්න ඔය shuffle පහසුකම තියෙන එකක් ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ?

    BUMP
    ------ Post added on May 31, 2025 at 10:39 PM

    BUMP
    ------ Post added on May 31, 2025 at 10:40 PM