Xoom එකෙන් Paypal withdraw කරද්දි තියන වාසි
Paypal එකෙන් ඩොලර් 1000ක් withdraw කරගන්න ගියත් ඒක 500$ ගානෙ වගේ දෙපාරකටනෙ කරන්නෙ ලිමිට් වෙනවයි අනම් මනම් කේස් ගොඩක් තියන හින්දා..කවුරුහරි දාල තිබ්බ Xoom use කරපන් ඒක ලේසියි fee එක වැඩි උනත් කියලා..
Xoom use එක කරන කවුරුහරි පොඩ්ඩක් කියනවද මොනවද ඒකෙ වාසි කියල? ඕනෙ ගානක් අවුලක් නැතුව කරගන්න පුලුවන්ද එකෙන් withdraw කරද්දි?
Xoom එකෙන් withdraw කරත් ඒක වෙන්නෙ Paypal throughහින්ද ලිමිට් වෙන එක අඩු කරගන්න හරි, එක පාර ලොකු ගානක් withdraw කරන්න හරි ඒක උදව්වක් වෙයි කියල මට හිතෙන් නෑ..
පොඩ්ඩක් කවුරුහරි පැහැදිලි කරනවද..?

Last edited: