XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    XP වල Task manager , Folder option, තව..දෑ නැතිවෙලාද? එහෙනම් මෙන්න

    cleanup-exe-error-fix-300x271.jpg


    ගොඩක් කට්ටියගෙ මෙහෙයුම් පද්ධතිය මැල්වෙයා නිසා අවුල් සහගත තත්වයන්ට පත්වෙනවා. එහෙම උනාම ඉතින් කට්ටියම කරන්නේ ලේසිම වැඩේ ෆොර්මැට් කරන එක. මෙහෙම ෆොර්මැට් කරපුවාම සමහරුන්ගෙ ලිපිගොනු වලට හානි වෙන්නත් පුලුවන්. ගොඩක් වෙලාවට මේ මැල්වෙයා වලින් සිද්ද කරන්නේ අපේ රෙජ්ස්ට්‍රිය වෙනස් කරන එක. Task Manager Disable කරනවා , Folder option නැතුව යනවා, File වල extension නැතිකරනවා වගේ දේවල්. මේ වගේ දේවල් පරිගණකය Format නොකර හදාගන්න තමයි මේ කියල දෙන්න හදන්නේ. පොඩි Tool වගේකුත් තියෙනවා ඒව Download කරලා තියාගන්න.තව ගැටළු තියෙනවනම් ඉදිරිපත් කරන්න ඒවත් විසදලා දෙන්න්න බලන්නම්.


    1. මුලින්ම Task Manager ආපහු ගමු. ඒකට මෙන්න මේ Tool 1 පාවිච්චි කරන්න

    taskmanager-error.gif


    මේ වගේ පණිවිඩයක් එනවනම් , මේක ක්‍රියාත්මක කරල බලන්න , වැඩේ හරියටම හරි

    task-manager-fix.gif


    Code:
    http://www.mediafire.com/?8jq71licg1sh1p9

    2.Folder Option ආපහු ගමු


    2878997057_19156be710.jpg


    Code:
     Open regedit in your start>run>regedit browse to HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\Curre ntVersion\Policies\Explorer or HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\Curr entVersion\policies\Explorer 
    
    If you find "NoFolderOptions" value, delete it. 
    
    
    
     The other way open gpedit in your start>run>gpedit.msc Browse to User Configuration>Administrative Templates>Windows  Explorer>Removes the Folder Options item from Tools Menu Set state to  disabled.
    3.File Extension ආපහු තිබුනු තත්වෙට ගමු

    file-extension-exe-wont-open.jpg


    මේ Tool එක බාගන්න


    Code:
    http://www.mediafire.com/?118zxnebr9l1bq6
    දැන් මේකෙන් ඔයාගේ පරිගණකය සුද්ද කර ගන්න

    main-logo.gif


    Code:
    http://www.malwarebytes.org/
    .......................................................................................
    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited: