K_ZONE

Well-known member
  • May 28, 2009
    5,176
    4,089
    113
    invoke db "Injected Memory"

    හොද Pen එකක් ගන්න (china එකක් නම් එපා, දවස් ගානක් යයි Install වෙන්න) හොද Speed එකක් නම් විනාඩි 10 ක් ඇතුලෙ Setup වෙයි, , Windows 7 විනඩි 20 න් විතර. . .

    V30_530x400_product_horizontal.jpg

    මේ පෙන් එක පට්ට බන් ඔය වඩේට 8GB එක 900 ක් විතර වෙන්නෙ, ,, මම නම් windows 7 + Crack + activator + office package + pdf reader + Winrar වගේ ඔක්කොම දාලා Unattended ISO එකක් හදන් ඉන්නෙ, , 16GB පෙන් එකක, 4.5 GB Drivers එක්ක...

    ඕනම Desktop / LAP එකකට බඩු හරි.

    Windows XP iso image එකක් හොයා ගන්න. . .. (Torrent එකක් හොයාගන්න Sp3 එක්ක.)

    ඊලගට ISO එක Pen එකට Bootable විදියට දාන්න පුලුවන් Software එකක් හොයා ගන්න. .

    Tools නම් තියෙන්නවා ඕන තරම්,, Microsoft එකෙන්ම දෙන ඒවත් තියෙනවා. ..

    මේ ටිකක් ලේසි දෙකක්. . සමහර ඒවාගෙන් Image එක burn කලාම සමහර Bios වලින් අදුරගන්නෙ නැ,, ,
    http://rufus.akeo.ie/

    rufus.png

    http://wintoflash.com/home/en/

    en

    සමහර LAP වලට මේ එකකින් වත් Support කරන්නෙ නැ. . HDD, HDD+ වගේ Format වල දාන්න වෙනවා,, ඒ වෙලාවට Ultra ISO වලින් ගහන්න. .. .

    දැන් පෙන් එක ගහලා Bios වල 1st boot device එක Usb Harddisk හරි Usb Storage ඒවගෙ එකකට දාන්න..

    Boot කරන්න, ,, ,

    :P
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡

    Thanks MAchan :D:D:D E wagema EK eke Malinga Aiyatath Thanks :D:D:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan win to flash software eka ganin.. e software eken pen ekata daganin win xp image eka.. eeta passe lesi..