PS2 port දෙකම වැඩකරන්නේ නැති PC එකකට XP Install කරන්නේ කොහොමද?
මගෙ ගාව PC දෙකක්ම තියෙනව PS2 port වැඩකරන්නේ නැති.
දැන් ඒ PC දෙකටම XP Install කරන්න විදිහක් නැහැ.
USB keyboard එක්ක හයිකෙරුවම Bios වලින් එහාට keyboard එක වැඩකරන්නේ නැහැ.
ඒ නිසා XP Install කරන්න CD එකෙන් Boot කරන්න විදිහක් නැහැ.(press any key කියල වැටෙනකොට keyboard එක වැඩකරන්නේ නැහැ.).
වෙන Bootable CD එකකින් ලොග් වෙන්න හැදුවත් keyboard එක වැඩ කරන්නේ නැති හින්ද ලොග් වෙන්න විදිහක් නැහැ.
මේ PC එකකට XP Install කරන්න විදිහක් නැද්ද?