මචන්ලා. මගේ යාලුවෙකුට xp CDඑකක් ඕන කරලා තියෙනවා pc එක fomat කර ගන්න,
වැඩේ තියෙන්නේ එකා ඉන්නේ කොරියාවේ.උට එහෙ ඉදන් ඩවුන් කරලා cd එකක් රයිට් කර ගන්න ලින්ක් එකක් හොයලා දෙන්නකෝ.crack කතන්දර නැති QW4HD XXXXXXX..XX key එකෙන් fomat එක ගහන්න පුළුවන් වෙන්න ඕන.