kohenda gaththe ban kiyal unada oka.

මචන් මුන් මේක හදලා තියෙන්නේ මිනිහගේ ඇහේ තාක්ශන බාවිත කරලලු.ඒක නිසා මේකෙන් රෑ ගහන photos පට්ට කොලිටියට වදිනවලු.
මෙච්චර කාලෙකට 4n එකකට ආපු හොදම කෑමරාව ලු.![]()















ado apple lage aluth advanced video stabilization scene eka patta ne
මොනාද බං පට්ට?????උබේ ඇස් වල ප්රශ්ණයක් එහෙම තියෙනවද??
yako ona podi ekekgen ahuwath kiyai mokeda hondai kiyalaමොනාද බං පට්ට?????උබේ ඇස් වල ප්රශ්ණයක් එහෙම තියෙනවද??
![]()


yako ona podi ekekgen ahuwath kiyai mokeda hondai kiyala
balapan video stabalizer eka mokeda honda kiyala![]()
hari hari iphone thama hodamahari hari iphone thama hodama





