Xperia genuine ද කියලා හොයා ගන්න විදියක් තියෙනවාද?

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    The Telecommunications Regulatory Commission (TRC)

    The SMS should be sent to 1909 with the message IMEI the IMEI number.
    Eg: If your IMEI number is 356270013375638 then the SMS should read IMEI 356270013375638"
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මචන් මාර කේස් එකනේ බන් මමත් sony v එකක් ගත්තා අදට 2weeks වෙනවා උබල කිව්වා විදිහට emie numer එක ගැහුවම එන්නේ nokia phone එහේක විස්තර මගේ emie numer එක 352794060319292 මේකට මොකක්ද කරන්න පුළුවන් :no::no::no:

    මට උදව් කරපල්ලා අපරාදේ නැත්නම් සල්ලි 37000 ගත්තා 2 years warranty :no::no:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචන් මාර කේස් එකනේ බන් මමත් sony v එකක් ගත්තා අදට 2weeks වෙනවා උබල කිව්වා විදිහට emie numer එක ගැහුවම එන්නේ nokia phone එහේක විස්තර මගේ emie numer එක 352794060319292 මේකට මොකක්ද කරන්න පුළුවන් :no::no::no:

    මට උදව් කරපල්ලා අපරාදේ නැත්නම් සල්ලි 37000 ගත්තා 2 years warranty :no::no:

    machan oya phone eka gatta kade mokakda?
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    මම ගත්තේ idealz කියලා
    01 - 34Y (First Floor),
    Liberty Plaza,
    Colombo-03 ගත්තේ බන්
    :no::no::no:

    apo ungenda gaththe,,,,ithin hora magul thamai....okun hora pare gena ewane.....mama nam metropolitan lagen gaththe....ai katha 2k na , genuine badu kollo
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    apo ungenda gaththe,,,,ithin hora magul thamai....okun hora pare gena ewane.....mama nam metropolitan lagen gaththe....ai katha 2k na , genuine badu kollo

    අනේ මචන් දැන් මොකද කරන්නේ මේකට :(:(