Xperia genuine ද කියලා හොයා ගන්න විදියක් තියෙනවාද?

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මේ පෝස්ට් එකට කමෙන්ට් කරපු සියලුම දෙනාට බොහොම තෑන්ක්ස්. මම අන්තිමට xperia l පෝන් එක ගත්තා. පෝන් එකනම් දැනට අවුලක් නෑ. හොදයි වගේ. බලමුකෝ ඉසස්රහට පාවිච්චි කරලම තව විස්තර ටිකක් කියන්නම්කෝ. xperia l එකට තවම ඇවිල්ලා තියෙන්නේ 4.2.2 විතරද මචංලා.
    [/B]
    xperia-l-black-PS-1240x840-bf8c710d04e502e8cfa6dfb08237cb91.jpg
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය

    mamath aragatthe oya phone ekama tama machan elazz :):):)
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    mamath aragatthe oya phone ekama tama machan elazz :):):)

    මචං පෝන් එකේ තත්වේ එහෙම කොහොමද? දැන් කොච්චර කල්ද අරගෙන? පොන් එක ස්ලෝ එහෙම වෙනවද?
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මචං පෝන් එකේ තත්වේ එහෙම කොහොමද? දැන් කොච්චර කල්ද අරගෙන? පොන් එක ස්ලෝ එහෙම වෙනවද?
    machan mama aragena tama sathi 2 i
    mata nam tama awlak ne
    mage skype eke contact 1000 k ithara thiyenawa..
    L eke vitharai hariyata skype contact tika awe :)
    galaxy s duos ekedi mage skype account eken log unama hira wenawa :growl:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    machan mama aragena tama sathi 2 i
    mata nam tama awlak ne
    mage skype eke contact 1000 k ithara thiyenawa..
    L eke vitharai hariyata skype contact tika awe :)
    galaxy s duos ekedi mage skype account eken log unama hira wenawa :growl:

    මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
    2w4z0bd.jpg

    ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
    මට මේකයි තියෙන අවුල

    1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,

    2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram

    මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මගේ පොන් එකේ අවුලක් තියෙනවා වගේ මට තේරෙනවා
    2w4z0bd.jpg

    ඔය මම උඩ දාලා තියෙන්නේ පෝන් එකෙන් ගත්ත පොටෝ එකක්.
    මට මේකයි තියෙන අවුල

    1. නෝර්මල් පෝන් එකේ එන්නේ 480 x 854 pixels,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 480 x 782 pixels,

    2.නෝර්මල් පෝන් එකේ එන්නේ 1GB Ram ,නමුත් මම ගත්ත ඉමේජ් එකේ තියෙන්නේ 840MB Ram

    මේක මොකක් හරි අවුලක්ද මචංලා ප්ලීස් මට මේකටත් උදවු කරන්න මචංලා ප්ලීස්..................
    menna mage pennanana vidiya
    oya wagema tama
    21c87rc.jpg