මම එල් එකක් ගත්ත බන්ස්..
ඉතිය ඇම්මටත් එක්ක පි සි කොම්පැනියන් එකෙන් අප්ඩේට් කොලා..
කෙලා හුටා කියන්නේ බන් දැන් ෆෝන් එක එක දිගටම restart වෙනවා බන්..
දුකේ බෑ...
අනේ දන්නා කෙනෙක් ගොඩ දාන විදිය කියල දෙන්නකෝ..
බම්පියක් හරි දාපන්..එතකොට දන්නා කෙනෙක්වත් නූල කියවයිනේ..
(උබල දන්නවනේ බන් හා හා පුරා කියල අරගෙන මෙහෙම දෙයක් වෙනකොට තියන හැගීම..

)
ඉතිය ඇම්මටත් එක්ක පි සි කොම්පැනියන් එකෙන් අප්ඩේට් කොලා..
කෙලා හුටා කියන්නේ බන් දැන් ෆෝන් එක එක දිගටම restart වෙනවා බන්..

දුකේ බෑ...අනේ දන්නා කෙනෙක් ගොඩ දාන විදිය කියල දෙන්නකෝ..