Xperia L ?

cmchathu

Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    mama XPERIA L phone ekak ganna hithan innawa. meke me phone eka use karana aya innawanam kiyanna phone eka hondada? ganna inne MC eke divine shop eken. loku udawwak.:yes:

    Mama Danna kenk gawathiyenawa Cam Aka awul machan Balala Ganin mam hitanne wena akakata Giyanam Hodai kiyala..........
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් xperia SP එකක් ගන්න ඉන්නේ.. use කරන කට්ටිය ඉන්නවනම් කියන්න බලන්න හොද නරක..
    Thanks..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo:
    අහන්න දෙයක් නැහැ sony ගත්තොත් කොහොමත් අමාරුවේ තමයි ,,,
    sony ෆෝන් එකම model උනත් එකකට එකක් වෙනස්
    හරියට ඉන්දියන් bike වගේ
    හොද එකක් අහුවුනොත් හොදයි
    නැත්නම් විනාශයි
    මහා ජරාම phone එකක් ......

    :yes:
     

    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    mamath okak gattha dan masa 1.5k vage,samahara velavata sound ear speaker eken ahenava ban,thama mama update kale na,update kalata passe samahara vita hariyai, vena aulak nam na

    (gannavanam kohomath muslim shop ekakin nam ganna epa ban,1000,1500 vadi unath vena shop ekakin ganin,okun pal horu use karapuva samahara velavata aluth eva vage vikunanava)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මෙලෝ රහක් නැති ෆොන් සුත්තක් බන් ඕක ගන්න එපා. මට ඔය සෝනි සුත්තවල් පේන්න බෑ. බලපන්කො ඩිස්ප්ලේ එක නොදකින්. ඒ විතරක්ද අතට ගත්තම දැනෙන ෆීල් එක :dull: සැම්සුන්ග් උනත් ප්ලාස්ටික් උනත් උන්ගේ ඩිස්ප්ලේ ඉඳල හොදයි මම කියන්නේ ඔය 8 මෙගා පික්සල් රෙද්ද ගැන බලන්නේ නැතිව සැම්සුන්ග් එකක් ගනින්. samsung ace3 duos 4G එක ගනින්. රැම් අඩු තමයි ඒත් ගේම් වගේ ගහන්නැත්නම් වැඩිය අවුලක් නෑ සනා.............:yes:

    lol
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    තොත්ත බබා;16162808 said:
    I dont like about
    - Sinhala rendering ( you cant see any sinhala unicode with SONY )
    - Im not pretty hapy about browsing speed ( this may be due to my service provider , not sure )
    - back cover fit with the body

    - Sinhala rendering Use Opera mini. u can read sinhala articles. or root the phone and install sinhala unicode font.
    - Im not pretty hapy about browsing speed Opera mini is better than stock browser.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    mamath okak gattha dan masa 1.5k vage,samahara velavata sound ear speaker eken ahenava ban,thama mama update kale na,update kalata passe samahara vita hariyai, vena aulak nam na

    (gannavanam kohomath muslim shop ekakin nam ganna epa ban,1000,1500 vadi unath vena shop ekakin ganin,okun pal horu use karapuva samahara velavata aluth eva vage vikunanava)



    thanks machan....