Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XPERIA MINI ICS + ROOT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙම ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් සහ ඇප්ස් ටිකකුත් දෙන්න හැදුවේ..

අන්තිමේදි හොයලා හොයලා මාත් ICS ftf ගොනුව හොයාගත්තා නොවෑ. දැන් මාත් ICS කොල්ලෙක්.. සන්තෝසේ බෑ....

මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ xperia mini st15i දුරකතනේ පාවිච්චි කරන අය. ඔන්න මේක ඒ අයට...

හැබැයි මෙහෙම සිද්දියක් නම් තියෙනවා. මේක දාපු එකා කියලා තියෙනවා BootLoader එක නම් Unlock කරලා තියෙන්න ඕනා කියලා. මගේ එක අන්ලොක් කරලා නිසා මං එකෙන්ම දැම්මා.

අන්ලොක් කරලා නැති අය ඉන්නවා නම් මෙතනින් අන්ලොක් කරගන්න. හොදට මේක කියවලා වැඩේ කරන්න හොදේ. කට්ටිය දන්නවනේ ඉතිං මේක අන්ලොක් කලාම වොරනටිය එහෙම නැති වෙනවා කියලා.. හ්ම්ම් ඒකට කමක් නැහැ ආයේ ඕක ලොක් කරන්නත් පුලුවන්නේ....

හ්ම්ම් එක්කෝ මේක අන්ලොක් කරන හැටිත් කියලම දෙන්නම්. මෙහෙමයි පියවරෙන් පියවර වැඩේ කරමු.

1 පියවර : මෙන්න මේ කොඩ් එක ගහලා *#*#7378423#*#* මෙන්න මෙහෙම ගිහින් බලන්න Service info > Configuration > Rooting Status. If Bootloader unlock allowed මෙතන YES කියලද තියෙන්නේ කියලා. එහෙම නම් වැඩේ ගොඩ. එහෙම නැත්තම් ඉතිං මං දන්නේ නැහැ කරන්නම්..

2 පියවර : මෙන්න මේ ලින්කුවෙන් ගිහින් Android SDK එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න

3 පියවර - ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්නකෝ එකකොට එන්නේ මේ වගේ වින්ඩෝ එකක්.

මේකේ ස්කොරල් බාර් එකෙන් යටටම යන්න එතකොට ඇති Extras කියලා එකක්.

[ATTACH]40484[/ATTACH]

දැක්කනේ එහෙම එකක් තියෙනවා කියලා එහෙම නම් ඒකේ Google usb driver කියන පැකේජ් එකට ටික් එකක් දාලා යට දකුණු පැත්තේ තියෙන Install Pakage කියන එක ක්ලික් කරන්න.

එතකොට ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙයි. එතකන් ටිකක් බලාගෙන ඉන්න..

4 පියවර - ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක බාගන්න

5 පියවර - ඊට පස්සේ ඒ බාගත්ත ෆයිල් එක ඕපන් කරලා කොපි කරලා මං දෙන මෙන්න මේ පාත් එකට පේස්ට් කරගන්න. C:\Program Files >Android>Android SDK > extras > google>usb drivers මෙතනට පේස්ට් කරන්න එතකොට එයි රීප්ලේස් කරන්න අහලා. එහෙම කරන්න.

6 පියවර - දැන් යන්න මෙන්න මේ පේජ් එකට http://unlockbootloader.sonymobile.com/instructions

ක්ලික් කරන්න Continue බටන් එක.

ඊට පස්සේ Yes i'm Sure ක්ලික් කරන්න,

ඊට පස්සේ තියෙන බොක්ස් 2ටම ටික් දාලා I Accept ක්ලික් කරන්න,

ඊට පස්සේ ඔයාගේ නමයි ෆොන් එකේ IMEI නම්බර් එකයි ඊමේල් ඇඩුස් එකකුත් දෙන්න.

සැ.යු - IMEI නම්බර් එකේ නම්බර්ස් 15 ක් තියෙනවා ඔයා දෙන්න ඕනා මුල් 14 විතරයි. ඒ කියන්නේ අන්තිම නම්බර් එක දෙන්න එපා.

ඊට පස්සේ Submit බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි කොඩ් එකක්. ඔය් ඒ කෝඩ් එක කොහේ හරි තැනක තියාගන්න. නෝට් පෑඩ් එකේ හරි.

7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ Volume Up බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි.

ඊට පස්සේ ඔයා මැෂින් එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න ඒ කිවුවේ CMD කියලා RUN එකේ ගහලා එන්ටර් ඔබන්න. එතකොට එයි කලුපාට වින්ඩෝ එකක්.

ඊට පස්සේ එ වින්ඩෝ එකේ මං මේ දෙන ලයින් කොපි කරලා පේස්ට් කරලා එන්ටර් ඔබන්න.

cd C:\Program Files\Android\android-sdk\platform-tools

ඔන්න ඕක මුලින් කොපි කරලා පේස්ට් කරන්න. කමාන්ඩ් එකේ ctrl+v වැඩ නැහැ හොදේ. මවුස් එකෙන්ම පේස්ට් කරන්න. මේ විදිහට තියෙන්න ඕනා.

[ATTACH]40480[/ATTACH]

හරිනේ..

ඊට පස්සේ මෙව්ව මේක කෙපි පේස්ට් කරන්න.

fastboot.exe -i 0x0fce getvar version එන්ටර් ඔබන්න. එතකොට එන්න ඕනා මෙහෙම.

[ATTACH]40481[/ATTACH]

ඒ විදිහට ආවනම් මෙන්න මේකයි අන්තිම එක..

මෙන්න මේකේ අන්තිමට KEY කියලා තියෙන එක මකලා අර මුලින් අපි ගත්තේ කොඩ් එකක්. මං කිවුවේ කෙහෙන් හරි අරන් තියාගන්න කියලා අන්න ඒ කොඩ් එක එතනට දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න.

fastboot.exe -i 0x0fce oem unlock 0xKEY

එච්චරයි.. බූට් ලෝඩ් කතන්දරේ ඉවරයි. ෆෝන් එක ඔන් කරන්න ටිකක් වෙලා යයි ඔන් වෙන්න. බය වෙන්න එපා ඒකට.

බූට්ලොඩරේ අනුලොක් කරගත්තට පස්සේ

මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ..

මුලින්ම මෙන්න මේ ෆයිල් එක බාගන්න..

http://www.mediafire.com/?g45vey96xuj4be6

ඕක බාගෙන Flashtool එක දාගෙන ෆ්ලෑෂ් කරගන්න. ඒක කරන හැටි දන්නවා ඇතිනේ..

මෙතනින් ඒක බාගන්න

ඕකේ අප්ඩේට් එකත් බාගෙනම ඉන්ස්ටෝල් කරගන්නකෝ..

ඒකත් ඔන්න ඔහේ කියලම යන්නම්කෝ....

ඊට පස්සේ ftf ෆයිල් එක මෙන්න මේ පාත් එකට කොපි පේස්ට් එකක් දාන්න.

C:\Flashtool\firmwares

හරිද. එහෙනම් ඊලගට ෆ්ලෑෂ්ටූල් ඔපන් කරන්න. ඒ කිවුවේ අර අකුනක් වගේ තියෙන එක ඕපන් කරන්න..

[ATTACH]40482[/ATTACH]

ඔය උඩින් තියෙන්නේ ඒක තමයි.

ඊට පස්සේ වම් පැත්තේ කෙලවරේ උඩින් තියෙන්නේ කලු අකුණ වගේ එක ආයේ ක්ලික් කරන්න. එතකොට පොඩි වින්ඩෝ එකක් එයි ඒක එහෙම්මම ඕකේ කරන්න.

ඊට පස්සේ මෙන්න මේ නම තියෙන ෆයිල් එක උඩ ක්ලික් කරලා යටින් තියෙන ඕකේ බටන් එක ඔබන්න.

Device : st15i

version : 4.0.4

Branding : 1249-8388 R9D

ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න. ටික වෙලාවකින් එයි අලුත් වින්ඩෝ එකක්. ඒක අපුවහම. ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා.

Volume Down බටන් එක ඔබාගෙන USB එක ප්ලග් කරන්න. අර උඩින් ආව වින්ඩෝ එක අයින් වෙනකම් අත අරින්න එපා Volme down බටන් එක. ඒ වින්ඩෝ එක නැති උන ගමන් අත ඇරලා දාන්න. ඊට පස්සේ ඉතිං ටික වෙලාවක් ඉන්න යටින් ප්රොගෙස් බාර් එකක් පිරෙනවා ඒක ඉවර වෙනකම් ඉන්න.

ස්කිරින් ෂොට්

[ATTACH]40483[/ATTACH]

මෙතනින් ICS වැඩේ ඉවරයි. ඊලගට රූට් කරන හැටි කියලා දෙන්නම්..

[QUOTE="ammawp, post: 13029197, member: 63456"] [B][SIZE="6"]මේකෙම ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් සහ ඇප්ස් ටිකකුත් දෙන්න හැදුවේ.[/SIZE][/B]. :D :D :yes::yes::yes: [SIZE="5"]අන්තිමේදි හොයලා හොයලා මාත් ICS ftf ගොනුව හොයාගත්තා නොවෑ. දැන් මාත් ICS කොල්ලෙක්.. සන්තෝසේ බෑ.... මං මේක හොයාගන්න කාපු කට්ට දන්න නිසා ඔන්න මං මේක කට්ටියත් එක්ක බෙදාගන්න හැදුවා. තව ඇතිනේ[COLOR="Red"] xperia mini st15i[/COLOR] දුරකතනේ පාවිච්චි කරන අය. ඔන්න මේක ඒ අයට...[/SIZE] [SIZE="5"]හැබැයි මෙහෙම සිද්දියක් නම් තියෙනවා. මේක දාපු එකා කියලා තියෙනවා BootLoader එක නම් [COLOR="Red"]Unlock[/COLOR] කරලා තියෙන්න ඕනා කියලා. මගේ එක අන්ලොක් කරලා නිසා මං එකෙන්ම දැම්මා. අන්ලොක් කරලා නැති අය ඉන්නවා නම් [URL="http://unlockbootloader.sonymobile.com/"][COLOR="RoyalBlue"]මෙතනින්[/COLOR][/URL] අන්ලොක් කරගන්න. හොදට මේක කියවලා වැඩේ කරන්න හොදේ. කට්ටිය දන්නවනේ ඉතිං මේක අන්ලොක් කලාම වොරනටිය එහෙම නැති වෙනවා කියලා.. හ්ම්ම් ඒකට කමක් නැහැ ආයේ ඕක ලොක් කරන්නත් පුලුවන්නේ.... [/SIZE] [SIZE="5"]හ්ම්ම් එක්කෝ මේක අන්ලොක් කරන හැටිත් කියලම දෙන්නම්. මෙහෙමයි පියවරෙන් පියවර වැඩේ කරමු. 1 පියවර : මෙන්න මේ කොඩ් එක ගහලා [COLOR="SeaGreen"]*#*#7378423#*#*[/COLOR] මෙන්න මෙහෙම ගිහින් බලන්න [COLOR="YellowGreen"]Service info > Configuration > Rooting Status. If Bootloader unlock allowed[/COLOR] මෙතන [COLOR="SeaGreen"]YES[/COLOR] කියලද තියෙන්නේ කියලා. එහෙම නම් වැඩේ ගොඩ. එහෙම නැත්තම් ඉතිං මං දන්නේ නැහැ කරන්නම්.. 2 පියවර : මෙන්න මේ ලින්කුවෙන් ගිහින් [URL="http://dl.google.com/android/installer_r18-windows.exe"][COLOR="RoyalBlue"]Android SDK[/COLOR][/URL] එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න 3 පියවර - ඒක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරගන්නකෝ එකකොට එන්නේ මේ වගේ වින්ඩෝ එකක්. මේකේ ස්කොරල් බාර් එකෙන් යටටම යන්න එතකොට ඇති Extras කියලා එකක්. [ATTACH]40484._xfImport[/ATTACH] දැක්කනේ එහෙම එකක් තියෙනවා කියලා එහෙම නම් ඒකේ [COLOR="SeaGreen"]Google usb driver[/COLOR] කියන පැකේජ් එකට ටික් එකක් දාලා යට දකුණු පැත්තේ තියෙන [COLOR="SeaGreen"]Install Pakage[/COLOR] කියන එක ක්ලික් කරන්න. එතකොට ඒ පැකේජ් එක ඉන්ස්ටෝල් වෙයි. එතකන් ටිකක් බලාගෙන ඉන්න.. 4 පියවර - ඊට පස්සේ මෙන්න මේ ෆයිල් එක [URL="http://dl-developer.sonymobile.com/customROM/windows/downloadinf.zip"][COLOR="RoyalBlue"]බාගන්න[/COLOR][/URL] 5 පියවර - ඊට පස්සේ ඒ බාගත්ත ෆයිල් එක ඕපන් කරලා කොපි කරලා මං දෙන මෙන්න මේ පාත් එකට පේස්ට් කරගන්න. [COLOR="rgb(0, 191, 255)"]C:\Program Files >Android>Android SDK > extras > google>usb drivers[/COLOR] මෙතනට පේස්ට් කරන්න එතකොට එයි රීප්ලේස් කරන්න අහලා. එහෙම කරන්න. 6 පියවර - දැන් යන්න මෙන්න මේ පේජ් එකට [url]http://unlockbootloader.sonymobile.com/instructions[/url] ක්ලික් කරන්න [B]Continue[/B] බටන් එක. ඊට පස්සේ [B]Yes i'm Sure[/B] ක්ලික් කරන්න, ඊට පස්සේ තියෙන බොක්ස් 2ටම ටික් දාලා [B]I Accept[/B] ක්ලික් කරන්න, ඊට පස්සේ ඔයාගේ නමයි ෆොන් එකේ [COLOR="DarkRed"]IMEI[/COLOR] නම්බර් එකයි ඊමේල් ඇඩුස් එකකුත් දෙන්න. [COLOR="DarkRed"]සැ.යු - IMEI නම්බර් එකේ නම්බර්ස් 15 ක් තියෙනවා ඔයා දෙන්න ඕනා මුල් 14 විතරයි. ඒ කියන්නේ අන්තිම නම්බර් එක දෙන්න එපා. [/COLOR] ඊට පස්සේ [COLOR="Blue"]Submit[/COLOR] බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි කොඩ් එකක්. ඔය් ඒ කෝඩ් එක කොහේ හරි තැනක තියාගන්න. නෝට් පෑඩ් එකේ හරි. 7පියවර - දැන් ෆෝන් එක ඕෆ් කරන්න. ඕෆ් කරලා ෆෝන් එකේ [COLOR="DarkGreen"]Volume Up[/COLOR] බටන් එක ඔබාගෙන[COLOR="DarkGreen"] USB[/COLOR] එක ප්ලග් කරන්න. එතකොට උඩ තියෙන නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි. ඊට පස්සේ ඔයා මැෂින් එකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න ඒ කිවුවේ [COLOR="DarkRed"]CMD[/COLOR] කියලා [B]RUN[/B] එකේ ගහලා එන්ටර් ඔබන්න. එතකොට එයි කලුපාට වින්ඩෝ එකක්. ඊට පස්සේ එ වින්ඩෝ එකේ මං මේ දෙන ලයින් කොපි කරලා පේස්ට් කරලා එන්ටර් ඔබන්න. [B]cd C:\Program Files\Android\android-sdk\platform-tools[/B] ඔන්න ඕක මුලින් කොපි කරලා පේස්ට් කරන්න. කමාන්ඩ් එකේ [B]ctrl+v[/B] වැඩ නැහැ හොදේ. මවුස් එකෙන්ම පේස්ට් කරන්න. මේ විදිහට තියෙන්න ඕනා. [ATTACH]40480._xfImport[/ATTACH] හරිනේ.. ඊට පස්සේ මෙව්ව මේක කෙපි පේස්ට් කරන්න. [B]fastboot.exe -i 0x0fce getvar version[/B] එන්ටර් ඔබන්න. එතකොට එන්න ඕනා මෙහෙම. [ATTACH]40481._xfImport[/ATTACH] ඒ විදිහට ආවනම් මෙන්න මේකයි අන්තිම එක.. මෙන්න මේකේ අන්තිමට [B][COLOR="rgb(139, 0, 0)"]KEY [/COLOR][/B]කියලා තියෙන එක මකලා අර මුලින් අපි ගත්තේ කොඩ් එකක්. මං කිවුවේ කෙහෙන් හරි අරන් තියාගන්න කියලා අන්න ඒ කොඩ් එක එතනට දෙන්න. ඊට පස්සේ එන්ටර් කරන්න. [B]fastboot.exe -i 0x0fce oem unlock 0xKEY[/B] එච්චරයි.. බූට් ලෝඩ් කතන්දරේ ඉවරයි. ෆෝන් එක ඔන් කරන්න ටිකක් වෙලා යයි ඔන් වෙන්න. බය වෙන්න එපා ඒකට. බූට්ලොඩරේ අනුලොක් කරගත්තට පස්සේ මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.. මුලින්ම මෙන්න මේ ෆයිල් එක බාගන්න.. [url]http://www.mediafire.com/?g45vey96xuj4be6[/url] ඕක බාගෙන [B][COLOR="DarkGreen"]Flashtool[/COLOR][/B] එක දාගෙන ෆ්ලෑෂ් කරගන්න. ඒක කරන හැටි දන්නවා ඇතිනේ.. [URL="http://androxyde.github.com/"][COLOR="RoyalBlue"]මෙතනින් ඒක බාගන්න[/COLOR][/URL] ඕකේ අප්ඩේට් එකත් බාගෙනම ඉන්ස්ටෝල් කරගන්නකෝ.. ඒකත් ඔන්න ඔහේ කියලම යන්නම්කෝ.... ඊට පස්සේ [B]ftf[/B] ෆයිල් එක මෙන්න මේ පාත් එකට කොපි පේස්ට් එකක් දාන්න. C:\Flashtool\firmwares හරිද. එහෙනම් ඊලගට ෆ්ලෑෂ්ටූල් ඔපන් කරන්න. ඒ කිවුවේ අර අකුනක් වගේ තියෙන එක ඕපන් කරන්න.. [ATTACH]40482._xfImport[/ATTACH] ඔය උඩින් තියෙන්නේ ඒක තමයි. ඊට පස්සේ වම් පැත්තේ කෙලවරේ උඩින් තියෙන්නේ කලු අකුණ වගේ එක ආයේ ක්ලික් කරන්න. එතකොට පොඩි වින්ඩෝ එකක් එයි ඒක එහෙම්මම ඕකේ කරන්න. ඊට පස්සේ මෙන්න මේ නම තියෙන ෆයිල් එක උඩ ක්ලික් කරලා යටින් තියෙන ඕකේ බටන් එක ඔබන්න. [B]Device : st15i version : 4.0.4 Branding : 1249-8388 R9D[/B] ඊට පස්සේ ටිකක් වෙලා ඉන්න. ටික වෙලාවකින් එයි අලුත් වින්ඩෝ එකක්. ඒක අපුවහම. ඔයාගේ ෆෝන් එක ඔෆ් කරලා. [B][COLOR="Green"]Volume Down[/COLOR][/B] බටන් එක ඔබාගෙන [B]USB[/B] එක ප්ලග් කරන්න. අර උඩින් ආව වින්ඩෝ එක අයින් වෙනකම් අත අරින්න එපා [COLOR="green"]Volme down[/COLOR] බටන් එක. ඒ වින්ඩෝ එක නැති උන ගමන් අත ඇරලා දාන්න. ඊට පස්සේ ඉතිං ටික වෙලාවක් ඉන්න යටින් ප්රොගෙස් බාර් එකක් පිරෙනවා ඒක ඉවර වෙනකම් ඉන්න. ස්කිරින් ෂොට් [ATTACH]40483._xfImport[/ATTACH] මෙතනින් [COLOR="Blue"]ICS[/COLOR] වැඩේ ඉවරයි. ඊලගට රූට් කරන හැටි කියලා දෙන්නම්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom