Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
XPERIA MINI ICS + ROOT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ROOT

ඔයාලා දැන් ICS දාලා ඉවරයිනේ. එහෙනම් අපි දැන් රූට් කරන වැඩේට බහිමු. මේක එච්චර අමාරු නෑ. හරියට මං කියන පියවරවල් ටික කරන්න. වැඩේ ලේසී..

හරිනේ එහෙනම් පටාන් ගමු.. ඔයාලා බූට්ලොඩර් එක අන්ලොක් කරගෙනනේ තියෙන්නේ. ඉතිං වැඩේ හෙන ලේසී... ඔන්න එහෙනම්.

මේක කරන්න ඔයාලා වෙනම කර්නල් ෆ්ලෑෂ් කරන්න ඕනා වෙන්නේ නැහැ...

1 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් සුපර් යූසර් ඇප් එක බාගන්න..

Super User

මේක බාගෙන ඉවර වෙලා ඔයාලගේ SD Card එකට මේක කොපි කරගන්න. (කොහාට හරි මතක තියාගන්න පුලුවන් තැනකට)

2 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් CWM. img ෆයිල් එක බාගන්න.

CWM

3 පියවර - ඒ බාගත්තු CWM ෆයිල් එක කොපි කරගන්න මෙන්න මේ පාත් එකට.

C:\Program Files\Android\android-sdk\platform-tools

4 පියවර - ඊට පස්සේ ඔයලගේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න. ඒ කිවුවේ cmd එක. ඒක ගන්න හැටි දන්නවනේ. windows 7 නම් කෙලින්ම Start > Search එකේ cmd කියලා ගැහුවම එනවා. නැත්තම් run එකේ cmd ගහලා එන්ටර් කරන්න. එතකොට එයි මේ වගේ.

[ATTACH]40490[/ATTACH]

ඕක ආවම මෙන්න මේ පාත් එක ඕකට පේස්ට් කරලා එන්ටර් කරන්න.

cd C:\Program Files\Android\android-sdk\platform-tools

එතකොට මෙන්න මේ වගේ..

[ATTACH]40491[/ATTACH]

5පියවර - ඊට පස්සේ ඔයලගේ ෆෝන් එක ඕෆ් කරලා Volume UP බටන් එක ඔබාගෙන USB එක ගහන්න. Volume UP හොදේ. එතකොට නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි...

6 පියවර - ඊට පස්සේ මෙන්න මේ කොඩ් එක කොපි පේස්ට් කරන්න CMD එකට

fastboot boot cwm-rec.img

7 පියවර - ඊට පස්සේ ඔයාලගේ ෆොන් එකේ ඩිස්ප්ලේ පත්තු වෙයි

CWM-based Recovery කියලා.

ඊට පස්සේ ඔයාලා කරන්න ඕනා Volume Down Key එකෙන් Install zip from sdcard කියන තැනට යන්න. volume down key එක හතර පාරක් ක්ලික් කරාම එතන.

ඊට පස්සේ ෆෝන් එක ඔන් ඕෆ් කරන ස්ව්ච් එක තියෙනවා නේද උඩ. ඒක එක පාරක් ක්ලික් කරන්න.

ඊට පස්සේ මුලින්ම තියෙන choose zip from sdcard කියන එකේම තියෙන්න ඇරලා ආයේ පවර් ඔන් ඕෆ් ස්විච් එක එක පාරක් ක්ලික් කරන්න..

ඊට පස්සේ ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆොල්ඩර් ටික පෙන්නවා, එකෙන් ඔයා Super User App එක කොපි කරගත්තු තැනට ගිහින් පවර් ඔන් ඕෆ් ස්විච් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි

-No

-No

-No

-No

-No

-No

-No

-Yes - Install Superuser-3.1.

-No

-No

-No

(උඩට පහලට යන්නේ Volume up - Down key වලින් හොදේ.. )

කියලා ඒකේන් ඉතිං දන්නවනේ..    Yes එකට ඇවිත් ආයේ පවර් ඔන් ඕෆ් එක ක්ලික් කරන්න. ටික වෙලාවකින් Complete  කියලා යටින් වැටෙයි..

ඊට පස්සේ ඉතිං ඩෙටා කේබල් එක ගලවලා ෆොන් එක ඔන් කරලා බලන්න. මෙනු එකේ තියෙනවා නම් Super User කියලා ඇප් එකක්.. ඔබ සාර්ථකව ROOT කරගෙන...

ඔන්න ඉවරයි වැඩේ.

සැ.යු - කාට හරි වැදගත් උනා නම් අර මොනවද ඒවා දීලා යන්න හොදේ..

කමෙන්ටුවක්වත් දාලා යන්න...

අහිංසක හිත්නේ....

[QUOTE="ammawp, post: 13029656, member: 63456"] [b]ROOT[/b] [SIZE="5"]ඔයාලා දැන් [COLOR="RoyalBlue"]ICS[/COLOR] දාලා ඉවරයිනේ. එහෙනම් අපි දැන් රූට් කරන වැඩේට බහිමු. මේක එච්චර අමාරු නෑ. හරියට මං කියන පියවරවල් ටික කරන්න. වැඩේ ලේසී.. හරිනේ එහෙනම් පටාන් ගමු.. ඔයාලා බූට්ලොඩර් එක අන්ලොක් කරගෙනනේ තියෙන්නේ. ඉතිං වැඩේ හෙන ලේසී... ඔන්න එහෙනම්. මේක කරන්න ඔයාලා වෙනම කර්නල් ෆ්ලෑෂ් කරන්න ඕනා වෙන්නේ නැහැ... 1 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් සුපර් යූසර් ඇප් එක බාගන්න.. [URL="http://androidsu.com/superuser/"][COLOR="DeepSkyBlue"]Super User[/COLOR] [/URL] මේක බාගෙන ඉවර වෙලා ඔයාලගේ [COLOR="Green"]SD Card[/COLOR] එකට මේක කොපි කරගන්න. ([COLOR="Indigo"]කොහාට හරි මතක තියාගන්න පුලුවන් තැනකට[/COLOR]) :yes::yes: 2 පියවර - මෙන්න මේ ලින්කුවෙන් ගිහින් [COLOR="Green"]CWM. img[/COLOR] ෆයිල් එක බාගන්න. [URL="http://www.mediafire.com/?mun38eoi7g8f273"][COLOR="RoyalBlue"]CWM[/COLOR][/URL] 3 පියවර - ඒ බාගත්තු [COLOR="Green"]CWM[/COLOR] ෆයිල් එක කොපි කරගන්න මෙන්න මේ පාත් එකට. [B][COLOR="DarkRed"]C:\Program Files\Android\android-sdk\platform-tools[/COLOR][/B] 4 පියවර - ඊට පස්සේ ඔයලගේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ගන්න. ඒ කිවුවේ[B] cmd[/B] එක. ඒක ගන්න හැටි දන්නවනේ. windows 7 නම් කෙලින්ම [B]Start > Search[/B] එකේ [B]cmd[/B] කියලා ගැහුවම එනවා. නැත්තම්[B] run[/B] එකේ[B] cmd [/B]ගහලා එන්ටර් කරන්න. එතකොට එයි මේ වගේ. [ATTACH]40490._xfImport[/ATTACH] ඕක ආවම මෙන්න මේ පාත් එක ඕකට පේස්ට් කරලා එන්ටර් කරන්න. [B]cd C:\Program Files\Android\android-sdk\platform-tools[/B] එතකොට මෙන්න මේ වගේ.. [ATTACH]40491._xfImport[/ATTACH] 5පියවර - ඊට පස්සේ ඔයලගේ ෆෝන් එක ඕෆ් කරලා [B][COLOR="Green"]Volume UP[/COLOR][/B] බටන් එක ඔබාගෙන[COLOR="Indigo"] USB[/COLOR] එක ගහන්න. [COLOR="Green"]Volume UP[/COLOR] හොදේ. එතකොට නොටිෆිකේෂන් බල්බ් එක නිල් පාටින් පත්තු වෙයි... 6 පියවර - ඊට පස්සේ මෙන්න මේ කොඩ් එක කොපි පේස්ට් කරන්න [B]CMD[/B] එකට [B]fastboot boot cwm-rec.img[/B] 7 පියවර - ඊට පස්සේ ඔයාලගේ ෆොන් එකේ ඩිස්ප්ලේ පත්තු වෙයි [B]CWM-based Recovery[/B] කියලා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනා [B][COLOR="DarkGreen"]Volume Down Key[/COLOR][/B] එකෙන්[COLOR="Blue"] Install zip from sdcard[/COLOR] කියන තැනට යන්න. [COLOR="DarkGreen"]volume down key[/COLOR] එක හතර පාරක් ක්ලික් කරාම එතන. :yes::yes: ඊට පස්සේ ෆෝන් එක [B]ඔන් ඕෆ්[/B] කරන ස්ව්ච් එක තියෙනවා නේද උඩ. ඒක එක පාරක් ක්ලික් කරන්න. ;);) ඊට පස්සේ මුලින්ම තියෙන [COLOR="DarkGreen"]choose zip from sdcard[/COLOR] කියන එකේම තියෙන්න ඇරලා ආයේ පවර් [B]ඔන් ඕෆ්[/B] ස්විච් එක එක පාරක් ක්ලික් කරන්න.. ;);) ඊට පස්සේ ඔයාලගේ මෙමරි එකේ තියෙන ෆොල්ඩර් ටික පෙන්නවා, එකෙන් ඔයා [B][COLOR="Indigo"]Super User App[/COLOR][/B] එක කොපි කරගත්තු තැනට ගිහින් පවර් ඔන් ඕෆ් ස්විච් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එයි -No -No -No -No -No -No -No -[B]Yes - Install Superuser-3.1.[/B] -No -No -No ([COLOR="Green"]උඩට පහලට යන්නේ Volume up - Down key වලින් හොදේ..[/COLOR] :cool::cool:) කියලා ඒකේන් ඉතිං දන්නවනේ.. :yes: :yes::D :D Yes එකට ඇවිත් ආයේ පවර් [B]ඔන් ඕෆ්[/B] එක ක්ලික් කරන්න. ටික වෙලාවකින් [B]Complete[/B] :rofl::rofl: කියලා යටින් වැටෙයි.. ඊට පස්සේ ඉතිං ඩෙටා කේබල් එක ගලවලා ෆොන් එක ඔන් කරලා බලන්න. මෙනු එකේ තියෙනවා නම්[B] Super User[/B] කියලා ඇප් එකක්.. ඔබ සාර්ථකව [B][COLOR="Navy"]ROOT[/COLOR][/B] කරගෙන... :yes::yes::yes: ඔන්න ඉවරයි වැඩේ. [B]සැ.යු - කාට හරි වැදගත් උනා නම් අර මොනවද ඒවා දීලා යන්න හොදේ..[/B] :yes::yes: [B]කමෙන්ටුවක්වත් දාලා යන්න...[/B] අහිංසක හිත්නේ.... :D:D:D:D:D :yes::yes::yes: :cool::cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom