Xperia Neo V or Mini Pro

ndnk

Member
Mar 5, 2008
6,503
34
0
37
Machan me deken ganna honda 4n ekak kiyapanko,,,, Andriod wala battery bahinawa kiyanne ikmanata aththada?:????\\\


http://www.gsmarena.com/sony_ericsson_xperia_neo_v-4122.php
sony-ericsson-xperia-neo-v-2.jpg



http://www.gsmarena.com/sony_ericsson_xperia_mini_pro-3713.php
se-xperia-mini-pro-001.jpg
 

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    ඉක්මනට බැටරි බහිනවා කියන එකනම් බොරුවක් . මචෝ neo v එක mini pro එකට වැඩිය හොදයි එකේ කැම් එක එහෙම සුපිරි . අනික display එකත් HD නේ .එක ගනින් :):)
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    ඉක්මනට බැටරි බහිනවා කියන එකනම් බොරුවක් . මචෝ neo v එක mini pro එකට වැඩිය හොදයි එකේ කැම් එක එහෙම සුපිරි . අනික display එකත් HD නේ .එක ගනින් :):)
    Adu gane 1.5 days wath thiya ganna puluwan weida?
     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    :frown::frown::frown:

    මොකෝ බැරි මම ඕක යුස් කරලා තියෙනවා අඩුම දවස් දෙකක්වත් තියාගන්න පුළුවන්..
    ela ela :) thankuu machan.. 4n eke kisi awlak na ne? uba use akrala thiyenawa ne?