Phone ekak ganna ona

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    samsung,lg,sony parana ewata update denne nae ban balapan mage thiyenne s3 eka thawama stock eka kitkatwath avilla nae custom rom nisa ithin latest use karanawa eka wenama kathawa stock enne nae ne

    eka thama mama aluthama ekak ganna kive next month release wena Galaxy S7 :P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,016
    16,692
    113
    අපෝ මම කැමති නෑ මොටොරෝල වලට.අනික බං ඕක අරන් කැඩුනොත් හදන්න කෑලි ගේන්න වෙයි.ලංකාවේ ඒජන්ට් කෙනෙක්වත් නැහැනේ.