උදේ නැගිටලා එළකිරි එකට ආපු ගමන් දැක්කේ xperia p jelly bean අප්ඩේට් එක ගැන තැවුල... කොහොම හරි මටත් ඔය පුරස්නේම තිබ්බා... ෆ්ලෑෂ් කරන්න ගිහින් එක පාරක් ඇනගෙන ඉන්න නිසා අප්ඩේට් එක දෙනකන්ම මට ඉන්න වෙනවනේ... කොහොමින් කොහොම හරි වෙනසකටත් එක්ක කියල මගේ තිබ්බ පි සි කොපැනියන් එක අයින් කොරලා මම සෝනි ඔෆීෂියල් සයිට් එකෙන්ම කොම්පැනියන් එක ඩව්න්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කළා....
මෙන්න බොලේ වැඩක් ගෙඩි පිටින්ම මට කියනවා අලුත් වෂන් එකට අප්ඩේට් කරන්න කියල.... හුරේ.... මම දැන් අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ.... උඹලත් කරලා බලපල්ලා.... මට නම් සන්තෝසේ බෑ...
මෙන්න බොලේ වැඩක් ගෙඩි පිටින්ම මට කියනවා අලුත් වෂන් එකට අප්ඩේට් කරන්න කියල.... හුරේ.... මම දැන් අප්ඩේට් වෙන්න දාලා තියෙන්නේ.... උඹලත් කරලා බලපල්ලා.... මට නම් සන්තෝසේ බෑ...