Xperia P ekak ganna Help ekak dendooooo

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    machan la,last year eke idan Phone ekak ganna idea thiyan hitiye,But mage budget ekata set wena Hoda Phone ekak thibbe na,mata dan Hithenawa Xperia P ekak ganna,Eke battery ekanam awul kiyala kathawak thiyenawa :rolleyes:

    But elakiri eke Xperia P eka use karana aya godak innawa,mata dena ganna Oni Xperia P ekak gannawanam Monada gannakota balanna Oni,Kohenda ganna hoda?Xperia P ekata wada Hoda Phone ekak thiyenawada, A price range eke yana?

    man heta Phone ekak balanna yanna hithagena inne,man denata dialcom eken ganna kiyala Hithuwe?

    machan la ubala mokada Kiyanne :confused::confused:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    xperia p 4n1 mage yaluwek laga thiyenawa..eya eka gaththe 35kata.
    4n 1 nam godakma quality..niyamai. hamadeyakma wage thiyenwa. battery kathawa nam aththa..dawasin battery bahinawa kiyala eyath kiwwa..bt 4n1e anith okkoma dewal hodai.
     
    • Like
    Reactions: pc kush

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මන් ලගත් තියෙනවා බන් , මම ගෙනාවේ පෙරේදා , සේරම දේවල් ඒකේ තියෙනවා , අඩුවකට තියෙන්නේ මෙමරි ගහන්න බෑ , හැබැයි 16 ජී.බී ෆෝන් එකේම තියෙනවා ,බැටරි බැකප් එක තියාගන්න ඕන්නම් පවර් සේවර් මෝඩ් දාගත්තොත් හොදයි. නැත්නම් බැටරිය හිටින්නේ දවසක් වගේ තමයි.තව අලුත්ව ගොඩක් ඇවිත් තියෙනවා , ඒවනම් පට්ටගනම් බන් , මන් ගෙනවෙ නම් මෙතනින්

    http://www.celltronics.lk/tools/contact.html
     
    • Like
    Reactions: pc kush

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මන් ලගත් තියෙනවා බන් , මම ගෙනාවේ පෙරේදා , සේරම දේවල් ඒකේ තියෙනවා , අඩුවකට තියෙන්නේ මෙමරි ගහන්න බෑ , හැබැයි 16 ජී.බී ෆෝන් එකේම තියෙනවා ,බැටරි බැකප් එක තියාගන්න ඕන්නම් පවර් සේවර් මෝඩ් දාගත්තොත් හොදයි. නැත්නම් බැටරිය හිටින්නේ දවසක් වගේ තමයි.තව අලුත්ව ගොඩක් ඇවිත් තියෙනවා , ඒවනම් පට්ටගනම් බන් , මන් ගෙනවෙ නම් මෙතනින්

    http://www.celltronics.lk/tools/contact.html

    meka safe plce ekkda ban phone eka ganna ?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    xperia p 4n1 mage yaluwek laga thiyenawa..eya eka gaththe 35kata.
    4n 1 nam godakma quality..niyamai. hamadeyakma wage thiyenwa. battery kathawa nam aththa..dawasin battery bahinawa kiyala eyath kiwwa..bt 4n1e anith okkoma dewal hodai.
    Kohenda aya 35/= aran thiyenne? With warranty da? :confused:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    මන් ලගත් තියෙනවා බන් , මම ගෙනාවේ පෙරේදා , සේරම දේවල් ඒකේ තියෙනවා , අඩුවකට තියෙන්නේ මෙමරි ගහන්න බෑ , හැබැයි 16 ජී.බී ෆෝන් එකේම තියෙනවා ,බැටරි බැකප් එක තියාගන්න ඕන්නම් පවර් සේවර් මෝඩ් දාගත්තොත් හොදයි. නැත්නම් බැටරිය හිටින්නේ දවසක් වගේ තමයි.තව අලුත්ව ගොඩක් ඇවිත් තියෙනවා , ඒවනම් පට්ටගනම් බන් , මන් ගෙනවෙ නම් මෙතනින්

    http://www.celltronics.lk/tools/contact.html
    machan me site eke price dala na ne,Kohomada Phone eka :confused:
    Box ekath ekka mona monada ban hamba wenne?
    gannakota monada machan balanna oni :confused:
    ubata NFC tags hamba wuna da?
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    dawasakata wada battery thiyaganna onenam smartphone ekak ganna epa. mama gawa thiyenneth xperia p ekak. battery eka awl? :rolleyes::rolleyes: eke thiyenne 1305 mAh ekak.

    screenshot2013030320145.png
     
    • Like
    Reactions: pc kush