Xperia SP headset????

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    මචන්ලා Xperia SP එකට හරියන හොඳ headset එකක් කියහල්ලකෝ, නෝමල් ගානකට.:)

    ෆෝන් එකත් එක්ක එන එකේ සවුන්ඩ් මෙලෝ රහක් නෑ:dull:

     
    • Like
    Reactions: prasad9805

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    bump !!!

    ona ekakata ekai neyda ?? weama SP walata thiyenawada ??

    mamath me hoya hoya inne honda 1k
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    ebay එකේ samsung headset නම් අඩුවට තියෙනවා ඒව හරියයිද? call button එක අවුලක් නැතුව වැඩ කරයිද:confused:?
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    වෙනම නෑ මචන්, Sony MH-750 තමයි හරියනවා කියන්නේ,
    ඒත් ඒවා ගනන් වැඩී බන්:dull:

    me langadi MyDeal eke Sony MH-750 daala thibba Rs800ta. original nam nemei. mama gaththa. waradak nam na bhaande. :nerd:

    eth mama giya sathiye lumia ekakui, nexus 7 ekakui gaththa. dan mata honda headset 1k ona bn. :(:( :baffled::baffled:
     
    • Like
    Reactions: amila256

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    වෙනම නෑ මචන්, Sony MH-750 තමයි හරියනවා කියන්නේ,
    ඒත් ඒවා ගනන් වැඩී බන්:dull:

    Rs.8** ගානකට තිබ්බ ගිය මාසෙද කොහෙද www.mydeal.lk 1එ :) මම ඕකක් ගත්තා ebay $10 :) සවුන්ඩ් හොඳයි :) මගේ තියෙන්නෙත් SP :)
     
    • Like
    Reactions: amila256

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    යකෝ මේ ලිරික්ස් අමිල අංකල් නේද :lol::lol::lol:
    අඳුනගන්න බැරි උනානේ :dull::dull::dull:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,274
    113
    හීන ලෝකෙක
    Rs.8** ගානකට තිබ්බ ගිය මාසෙද කොහෙද www.mydeal.lk 1එ :) මම ඕකක් ගත්තා ebay $10 :) සවුන්ඩ් හොඳයි :) මගේ තියෙන්නෙත් SP :)

    අහ් ප්‍රසාදි:P,
    එල එල, mydeal එකේ තියෙන්නෙ original එක නෙවෙයි නේද බන්:dull:


    යකෝ මේ ලිරික්ස් අමිල අංකල් නේද :lol::lol::lol:
    අඳුනගන්න බැරි උනානේ :dull::dull::dull:
    :rofl::rofl::rofl::rofl:
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මමත් මේ දවස්වල හොද එකක් හොය හොය ඉන්නේ. මම New Thread එකකුත් දාලා තියෙන්නේ. බට් තවම හොද එකක් සේට් වුනේනෑනේ.