මචන්ලා Xperia SP එකට හරියන හොඳ headset එකක් කියහල්ලකෝ, නෝමල් ගානකට.
ෆෝන් එකත් එක්ක එන එකේ සවුන්ඩ් මෙලෝ රහක් නෑ

ෆෝන් එකත් එක්ක එන එකේ සවුන්ඩ් මෙලෝ රහක් නෑ



bump !!!
ona ekakata ekai neyda ?? weama SP walata thiyenawada ??
mamath me hoya hoya inne honda 1k

වෙනම නෑ මචන්, Sony MH-750 තමයි හරියනවා කියන්නේ,
ඒත් ඒවා ගනන් වැඩී බන්![]()




වෙනම නෑ මචන්, Sony MH-750 තමයි හරියනවා කියන්නේ,
ඒත් ඒවා ගනන් වැඩී බන්![]()
මම ඕකක් ගත්තා ebay $10
සවුන්ඩ් හොඳයි
මගේ තියෙන්නෙත් SP 
me langadi MyDeal eke Sony MH-750 daala thibba Rs800ta. original nam nemei. mama gaththa. waradak nam na bhaande.
eth mama giya sathiye lumia ekakui, nexus 7 ekakui gaththa. dan mata honda headset 1k ona bn.![]()
![]()

Rs.8** ගානකට තිබ්බ ගිය මාසෙද කොහෙද www.mydeal.lk 1එමම ඕකක් ගත්තා ebay $10
සවුන්ඩ් හොඳයි
මගේ තියෙන්නෙත් SP
, 
යකෝ මේ ලිරික්ස් අමිල අංකල් නේද
අඳුනගන්න බැරි උනානේ




Skullcandy balapn loku gaanak naaewa quality hodai
අහ් ප්රසාදි,
එල එල, mydeal එකේ තියෙන්නෙ original එක නෙවෙයි නේද බන්
![]()



Call 1k dila ahatahaki habaine 