අන්තර්ජාලයේ තොරතුරු සොයා බැළුවත්,බොහෝ දෙනෙක් Touch Pad එක නිසි ක්‍රියාකාරීත්වය සම්බන්දයෙන් සතුට පල කරල නෑ....ඒ වගේම සෝනි ආයතනයත් නිසි පිළිතුරක් ලබා දීල නැහ,
Phone එකේ තියන එකම අඩුපාඩුව මේ ගැටලුව තමයි, නැතිනම් හුගක් හොද Phone එකක්,ඒවාගේම Samsung, හා HTC වැනි නිශ්පාදනයන්ගේ මෙම් ගැටලුව නැති බව බොහෝ දෙනාගේ මතයයි......
මම මේ කරුනු ටික කීවෙ, බොහො දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි සිතා,Xperia ගන්නව නම් හරි වගකීමක් සහිත තැනකින් මිලදීගන්න,මේ සම්බන්දයෙන් ඔයාල දන්න කරුනු share කරන්න........එය බොහෝ දෙනෙකුට ප්‍රයොජනවත් වෙවි........


habayi ela phone series ekak.okkoma eka wagee