Xperia Touch Pad Issue.....

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan me siidiyamay sony tipo eketh thiyenne.mulin screen patch ekak dammama harigiya.dan ekath na.:(:(

    ado mage apple ipod touch 4 eka bima watila display eke iri giya. eth touch wada kala. aith paarak bima watuna thawath kudu una. eth touch eka dashamayak wath adu une ne ban. balapan apple wala quality eka...
    :rolleyes::rolleyes::rolleyes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    මමත x8 / neo/ sony s/mini pro/live use කරලා තියෙනවා මට නම් කිසි අව්ලක් ඇවිත් නැ


    හැබැයි මන් අදුරන අයට
    live දෙකකටයි xperia U එකකටයි නම් ටච් අව්ල් ආවා
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ado mage apple ipod touch 4 eka bima watila display eke iri giya. eth touch wada kala. aith paarak bima watuna thawath kudu una. eth touch eka dashamayak wath adu une ne ban. balapan apple wala quality eka...
    :rolleyes::rolleyes::rolleyes:

    අපෝ බිම වැටුනම කැඩුනද? වැඩක් නෑනේ?
     

    gadola777

    Member
    Feb 26, 2013
    519
    18
    0
    kottawa
    mama laga tiyenne sony ericsson xperia mini pro ekak.aran tama one year wath na.elatama wada kala lagak wenakan.eth dam nam full upset.touch upset,screen lock wenne na epa wela tiyenne ban
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා ඔය සීන් එක එන්නේ උන්ගේ කැපසිටිව් ටච් වල. ඒවායේ මොකක් හරි ප්‍රොඩක්ෂන් අව්ලක් තියෙනවා. මිනි ප්‍රෝ එකේ එහෙම LCD එකත් එක්කම මාරු කරන්න වෙන විදියටම තමා උන් කුප්ප කමට හදල තියෙන්නේ. මගේ ගාව තියෙනවා X1 එකක් එකේ නම් රිසිස්ටිව් ටච් එකක් තියෙන්නේ. වැටිලා, තෙමිලා තාම බිදිලා විතරයි නැත්තේ එලට වැඩ.