hikz, kolla root karalama wadeta bahinda wage yannedawas 3k withara
hikz, kolla root karalama wadeta bahinda wage yannedawas 3k withara
hikz, kolla root karalama wadeta bahinda wage yanne
මගෙත් Xperia U 
මම root කරලා unroot කළෝ.. වැඩේ ගොඩ..මගෙත් Xperia U
http://forum.xda-developers.com/showthread.php?t=1886460
මෙතනින් තම ඔක්කොම බාලා. එකේ Video එක බලාගෙන තමයි කලේ..
![]()
![]()
![]()
thanks lokka.. try ekak deela balannam. .rep++
හොදම දේ තමා ROOT කරන්නේ නැතුව ඉන්න එක

Bootlocker එක unlock කරල නේද කරන්න ඕන
ගැස්සුනොත් ගඩොල් (brick) තමයි

මම root කරලා unroot කළෝ.. වැඩේ ගොඩ..මගෙත් Xperia U
http://forum.xda-developers.com/showthread.php?t=1886460

machan meke app eka download karanna baha... premium ganna kiyanawa
uba mekath use kalada?? (Xperia Stock ROM Collection for all devices)
Download
මේක V17. 18ට වඩා ලොකු වෙනසක් නෑ.
Updated to v18 - Fixed "unroot" Option, fixed Linux Version, added a notice for usb-drivers in Windows Version.
machan mage xperia arc s thiyenne android 2.3.4 mekata aluth version ekak daana puluwanda?

.මචන්ලා Xperia U - ICS (Android 4.0) root කරපු අය ඉන්නවද ???
net එකේ එක එක ක්රම කියල තියනවා. හොඳම ක්රමේ මොකද්ද?