Xperia U ICS ROOT

dtaluthge

Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    mama root kara machan one help ekak tiyenawanam kiyapan karala dennam........ :D :D :D :D its not that hard........ u can even relock the bootloader if you want
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම root කරලා unroot කළෝ.. වැඩේ ගොඩ.. :yes: මගෙත් Xperia U ;)

    http://forum.xda-developers.com/showthread.php?t=1886460
    මෙතනින් තම ඔක්කොම බාලා. එකේ Video එක බලාගෙන තමයි කලේ..

    screenshot2012121821172.png
    screenshot2012121821170.png
    screenshot2012121820025.png
     
    • Like
    Reactions: danu91

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :no::no:හොදම දේ තමා ROOT කරන්නේ නැතුව ඉන්න එක:yes::yes:

    :shocked::shocked:

    Bootlocker එක unlock කරල නේද කරන්න ඕන
    ගැස්සුනොත් ගඩොල් (brick) තමයි :lol:

    :no::no:
    Root කරන්න bootloader unlock කරන්න ඕනෙම නෑ, unlock නම් වැඩේ ලේසි.එච්චරයි.
    අනික Root කරන්න ගිහින් soft brick උනොත් ලේසියෙන්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
    Guide එකේ කියලා තියෙන දේ හොඳට කියවලා කරානම් කිසිම අවුලක් නෑ.


    මම root කරලා unroot කළෝ.. වැඩේ ගොඩ.. :yes: මගෙත් Xperia U ;)

    http://forum.xda-developers.com/showthread.php?t=1886460

    :yes::yes::yes:
    මේ විදියෙන් තමා Xperia U,P,S,T,Arco S,Ion, ලේසියෙන්ම root කරන්න පුළුවන්.
    ඒත් සමහර build numbers මේ විදියට root කරන්න බෑ. Eg: Xperia S 6.1.A.2.55
    :(
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    naha ban... vadak nathi apps thogayaka enawaneh.. ewa ain kaeanna baha root nokara.. ewa nisa memory yanawa, battery use eka vadi wenawa
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    machan meke app eka download karanna baha... premium ganna kiyanawa
    uba mekath use kalada?? (Xperia Stock ROM Collection for all devices)

    Download

    මේක V17. 18ට වඩා ලොකු වෙනසක් නෑ.
    Updated to v18 - Fixed "unroot" Option, fixed Linux Version, added a notice for usb-drivers in Windows Version.
     
    Last edited:
    • Like
    Reactions: danu91

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මචන්ලා Xperia U - ICS (Android 4.0) root කරපු අය ඉන්නවද ???

    net එකේ එක එක ක්‍රම කියල තියනවා. හොඳම ක්‍රමේ මොකද්ද?

    machn oya phn eka aulak nadda.
    mata poddak wisthara pm ekak dapan.heta monday phn eka ganna inne.puluwan nam pm ekak dapanko saho
    skype video cals puluwanda ect:yes::yes: