muge 4n 1ta oka hariyanneth nehe bn....mn oka kara...![]()
![]()
මචන් ඕක බුට් රෙපෙයාර් කරන්න වෙනවා (ස්පෙෂල් සොෆ්ට්වෙයාර් බොක්ස් එකක් ඕනේ වෙනවා ඕක හදන්න Medusa වගේ) එහෙම බුවෙක්ට ම ඕක දෙන්න. වෙච්ච් දේත් කියන්න. නැත්නම් හාඩ්වෙයාර් හදන්න ට්‍රයි කරලා බෝඩ් එක කෑවොත් ඔක්කොම ඉවරයි.
වැඩේ සීරියස් කරන්න අමාරුයි.

macho google search karanna, there z a solution,, mage fone 1th hardbricked una once, mamath google search karala sony ericsson pc companion through goda dagaththa, don't worry there z a solution, mama puluwan unoth link 1 hoyala dannam,,,
Ow macho,, mage X8 ekath brick unaa,, math sony ericsson pc companion eken thamaa goda daa gaththe,, mukuth hari giye na,, eka vitharai wada kare,, fone eka original shipping condition ekata reset una,, passe ayith root karala thama custom rom eka daa ganna une,, PC companion eken hari yanawa machan,, sure,,
මේක hard brick එකක් නිසා pc companion වලින් කරන්න බැහැ 
JTAG කරන්න වෙනවා. එත් ඒ වචනය සාමාන්‍ය යුසර් කෙනෙක්ට තේරෙන්නේ නැති නිසා තමයි මචන් බුට් රෙපෙයාර් කරනවා කිව්වේeka thama qwe JTAG karanna one kiyala![]()
JTAG කරන්න වෙනවා. එත් ඒ වචනය සාමාන්‍ය යුසර් කෙනෙක්ට තේරෙන්නේ නැති නිසා තමයි මචන් බුට් රෙපෙයාර් කරනවා කිව්වේ

machanla mage Sony Ericsson Xperia X8 phone eka hardbrick una. On wennahe, charge wennahe mokuth karanna bahe dan. phone eka dead. android danna kastiya help ekak denna meka hadaganna.hardbrick une bootloader unlock karanna gihn...
![]()
