Xperia Z or Lumia 925

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    nokia-lumia925-vs-sony-xperia-z.jpg

    Machan Mata phone ekak ganna ona me deken hoda mokdkda? Xperia Z eke features wadi eth man windows use karala na.
    Lumia 925 eke amuthu look ekak thinawa wage dakka. use karana katiya mokada kiyanne? aduwata ganna thanakut kiyapan.

    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    call කරන්නයි msg කරන්නයි ඕනි නම් chinese කට්ටක් ගනින් rs 1500 ක් විතර දීල. 45 කට වගේ නම් ඉතින් lumia 925, Xperia Z, Galaxy S4 Mini, HTC One Mini වගේ phone තමා ගන්න පුළුවන්. ඔක්කොම ඒවා 1year විතර පරණයි release කරලා.. එත් ලංකාවට අවේ ඊට ගොඩක් පස්සේ.. අනිත් එක phone එක හොද නම් පරණ උනත් මොකෝ..
    Lumia 925 සහ HTC One Mini දෙකේම build quality එක සුපිරි. අනිත් දෙකම plastic ගොඩවල්.
    උබ මචං android os එකට ආසා නම් android එකක් ගනින් මචං.. android එක ගන්නවා නම් HTC One Mini එකකට යන්න කියල තමා මම නම් කියන්නේ, performance, build quality, camera, display, colors, sounds මේ හැම දේ අතින්ම HTC one mini එක ඉස්සරහින් ඉන්නවා.. එත් මචං උබ windows phone 8.1(Cyan) දුවන phone එකකට ආසා නම් ඉතින් Lumia 925 එකට පලයන් මචං.. Lumia 925 එකේ display, colors, build quality, Performance( No lagging) - even when playing Nova 3 :P, camera - with Carl Zeiss optics and dual LED ( best when taking photos @ night), Cortana (phone assistant) තමා ඉතින් ගොඩක් කපිල පෙනෙන features වලට තියන්නේ..

    HTC එක්ක android එක්ක එකතු වෙයන්.. නැත්තම් lumia එකත් එක්ක windows එක්ක එකතු වෙයන් මචං.. all the best මචං :yes::cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් කියන්නේ නෙක්සස් 5 එකක් අරගනින් උබ ඇන්ඩ්‍රොයිඩ් යනවනම් pure android එක්ස්පිරියන් එකක් ගන්න පුලුවන් අනිත්වා අවුලක් නැ එත් උන්ගේ මගුල් එබ්බුවාම ෆොන් එක ට්ක කාලෙකි සොලෝ ගාන 49
     
    call කරන්නයි msg කරන්නයි ඕනි නම් chinese කට්ටක් ගනින් rs 1500 ක් විතර දීල. 45 කට වගේ නම් ඉතින් lumia 925, Xperia Z, Galaxy S4 Mini, HTC One Mini වගේ phone තමා ගන්න පුළුවන්. ඔක්කොම ඒවා 1year විතර පරණයි release කරලා.. එත් ලංකාවට අවේ ඊට ගොඩක් පස්සේ.. අනිත් එක phone එක හොද නම් පරණ උනත් මොකෝ..
    Lumia 925 සහ HTC One Mini දෙකේම build quality එක සුපිරි. අනිත් දෙකම plastic ගොඩවල්.
    උබ මචං android os එකට ආසා නම් android එකක් ගනින් මචං.. android එක ගන්නවා නම් HTC One Mini එකකට යන්න කියල තමා මම නම් කියන්නේ, performance, build quality, camera, display, colors, sounds මේ හැම දේ අතින්ම HTC one mini එක ඉස්සරහින් ඉන්නවා.. එත් මචං උබ windows phone 8.1(Cyan) දුවන phone එකකට ආසා නම් ඉතින් Lumia 925 එකට පලයන් මචං.. Lumia 925 එකේ display, colors, build quality, Performance( No lagging) - even when playing Nova 3 :P, camera - with Carl Zeiss optics and dual LED ( best when taking photos @ night), Cortana (phone assistant) තමා ඉතින් ගොඩක් කපිල පෙනෙන features වලට තියන්නේ..

    HTC එක්ක android එක්ක එකතු වෙයන්.. නැත්තම් lumia එකත් එක්ක windows එක්ක එකතු වෙයන් මචං.. all the best මචං
    :yes::cool:

    mewage aps buy karanawada nathnam hora copy ganna thiyanawada:P:confused: uba kohomada ganne?
    $ 6.99*130=
    RS 920:P:P:P
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    Nokia lumia

    Nokia Lumia best, camera eka nam supiri. use karala nathi un thama hari naha kiyane. OS niyamai smooth. Sony phone eka thama umbanata rath wenne Nokia eka nemi use kara thiyana nisai kiyanne. windows Apps walata salli gewana onna Apps godak adui kiyala samaharu kiyanawa ewa patta pal boru. windows apps godak capacity adui android loku capacity ekak ganawa. ekai ewage RAM godak wadi 2Gb, 3Gb wage thiyene. windows 512 RAM ekath hodatama athi.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජේමිස්බන්ඩා007;16992749 said:
    mewage aps buy karanawada nathnam hora copy ganna thiyanawada:P:confused: uba kohomada ganne?
    $ 6.99*130=
    RS 920:P:P:P
    buy කරනවා බන් :P:P. මේවගේ app එකක් හදන්න කොච්චර මහන්සි වෙනවද බන් developer කෙනෙක්. rs 50 000ක් දීල phone එකක් ගන්න පුළුවන් නම් rs 1000ක් දීල game එකක් ගන්න බැරිද බන් :P:P:baffled: