Thama gatte nedda phone ekak..rep wate yawannalu
ෆෝන් එකට කලින් කවර් එකක් ගත්ත.. ෆෝන් එක පස්සේ ගන්නවා 


ඔය මොන ඩ්‍රොප් ටෙස්ට් එක දැම්මත් බන් සාමන්‍ය බාවිතයේදී එක පාරක් ඇති බදු බනිස් වෙන්න..
අනික සෝනි නම්... අපෝ වහ..කතා කරන්නවත් කැමති නෑ ..![]()

sony un drop test 1ta ganne housing 5k 6k dapuwada koheda. mage yaluwekge xperia z 1kak watuna witharai display 1a panna.
- එක නම් ඇත්ත.. අපේ තියෙන කඩිකුලප්පුවට ෆෝන් ඉතිරි වෙයිද

ela macho meka gannada hadanne.
dan s4 ekata moko wela thiyenne
